අයිතිකරුවකු නොමැති ලැප්ටොප් එකක් හම්බුන&

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    good work machan.. yahapath hithin karapu deyak hinda policiyen ubata wedi aulak wenne nathuwa athi.

    mokada une kiyala wisthare dapan apitath denaganna
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    eka gana katha kranna epa :no:
    policiya wade kale.

    dawas dekak wena knkge dyak laga thaba ganima :angry:
    e kaalaya thula policyata nodanweema :angry:

    mn chaa wela gya:dull:


    මොකද්ද බන් ඒ කුණු හබ්බේ????? :oo::oo: විස්තර කරලා කියපන්කො...:baffled::baffled::baffled: කෙල උනාද උබට???:frown::frown::frown::confused:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    මොකද්ද බන් ඒ කුණු හබ්බේ????? :oo::oo: විස්තර කරලා කියපන්කො...:baffled::baffled::baffled: කෙල උනාද උබට???:frown::frown::frown::confused:

    mn anunge ekak laga thiyna ayithikarayek hoyana eka waradine bn.ekane polici thiynne :P
    okai seen eka.un itn mata chaa seen tkak dmma ekai mn aye thread eka bump kale ntte.lap 2 days wage mn gawa thibbane.mn policiyata kwwe 3rd day eke wagene.
    eth mn unta passe hari kiyala lapa dunna hnda mata mkt seen dmme na..
    eth itn cha......
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹව හදපු වඩපු දෙමාපියන්ට පින්

    මම හිතුව උඹ නටපු නැටිල්ලට උඹට ඔයදේ වෙයි කියල:no:. උඹල වෙගේ උන් ඔය රටට ගැලපෙන්නෑ. උඹට ඕක අයිතිකාරයට දෙන්න ඕනවෙලත් උඹ ඕක පොලීසියට දුන් නැත්තේ උඹට ඔය රටේ පොලීසිය ගැන තියෙන අසීමිත විශ්වාසය නිසානේ.:baffled: ඉතින් මොන කතාද???

    අයිතිකාරය අඩුගානේ ස්තූතියි කියලවත් කිව්වේ නැද්ද??? :confused:
    පොලීසිය නිකන් හොරෙක් අල්ලල හොරබඩුව හොයාගෙන අයිතිකාරයට දුන්න වගේ සීන් එකක් කරාද දන් නෑ....:angry::angry:

    මොනව වුනත් උඹව හදපු වඩපු දෙමාපියන්ට පින්.:love::love:

    ලින්ඩා...
     
    • Like
    Reactions: Thilantdm

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machan umba policiyata dunna nam oke kaliwath hoyanna wenna. Aithikaraya thanks kalewath nadda? Monawa unath umba ela kollek.:yes::yes::yes:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන් උඹේ චේතනාව හොඳයි සහෝ..
    උබ කලේ මොකක්ද කියල උඹ හොඳට දන්නව නෙ..

    ඔය ගොං පොලිස් කාරයන් ට නීතිය අකුරටම මතක් වෙන්නෙ අපි වගේ පොඩි උන් ගියාම විතරයි..

    උන් නිසා උඹ කිච උනේ නෑ සහෝ..
    උඹ උතුම් චේතනාවකින් වැඩ කලා කියල උඹ දන්නවා නම් එච්චරයි..
    හොඳම විනිශ්චය කරුවා තමාගේම හර්ද සාක්ෂියයි.
    උඹට ජය සහෝ
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැන් මචන් අයිතිකාරයව හොයාගත්තේ කොහොමද?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    චගු;14668489 said:
    මචන් උඹේ චේතනාව හොඳයි සහෝ..
    උබ කලේ මොකක්ද කියල උඹ හොඳට දන්නව නෙ..

    ඔය ගොං පොලිස් කාරයන් ට නීතිය අකුරටම මතක් වෙන්නෙ අපි වගේ පොඩි උන් ගියාම විතරයි..

    උන් නිසා උඹ කිච උනේ නෑ සහෝ..
    උඹ උතුම් චේතනාවකින් වැඩ කලා කියල උඹ දන්නවා නම් එච්චරයි..
    හොඳම විනිශ්චය කරුවා තමාගේම හර්ද සාක්ෂියයි.
    උඹට ජය සහෝ


    11.gif
    11.gif
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    I salute Boss...
    Great Work...
    පොලීසියේ උන් කරන චාටර් වැඩ උන්ට මතක් වෙලා,ඒවා වහගන්න ඔයාව චාටර් කරන්න හිතෙන්න ඇති සහෝ...ඕවා ගණන් ගන්න එපා...පොලීසියේ උන්ගෙ හැටි කව්රුත් දන්නවා..

    ඔයා Great.
     
    Status
    Not open for further replies.