concrete production කරන මෝල්ඩ් වල ගාන්න මට දිගටම ගන්න ඕනේ අයින් කරපු වාහන ඇන්ජින් ඔයිල් හයිඩ්රොලික් ඔයිල් එහෙම.. කලුපාට වදින නිසා කලුවට කලු වෙච්ච ඒවා නම් එපා.. මාසෙට ලීටර් 1000ක් උනත් ගන්න පුලුවන්.. ගන්න ගානට සල්ලි දෙන්නම්.. ටිකක් හදිස්සී... වැඩි විස්තරවලට 0773826502ට කෝල් එකක් දෙන්න.
