අයින් කරන වාහන ඔයිල්

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    concrete production කරන මෝල්ඩ් වල ගාන්න මට දිගටම ගන්න ඕනේ අයින් කරපු වාහන ඇන්ජින් ඔයිල් හයිඩ්‍රොලික් ඔයිල් එහෙම.. කලුපාට වදින නිසා කලුවට කලු වෙච්ච ඒවා නම් එපා.. මාසෙට ලීටර් 1000ක් උනත් ගන්න පුලුවන්.. ගන්න ගානට සල්ලි දෙන්නම්.. ටිකක් හදිස්සී... වැඩි විස්තරවලට 0773826502ට කෝල් එකක් දෙන්න.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    @AnuradhaRa scooty eke gehin karanna hoda business ekak.. service station walin CTB yard walin gathahaki
    petrol wahana thama hoda.. Diesel wahana wala kalu pata wedi

    Filter කරලා විකුනන්න වත් ද?
    දැන් වාහනවල ඔයිල් මාරු කරන්නේ නෑ
    eka thama demme mould oil karanna kiyala.. oil nethi nisa apita ewata ganna badu ne.. api diesel walin mould oil karanne.. a unata wedak ne.. air bubble hedenawa
    ------ Post added on Mar 14, 2023 at 3:56 PM

    kalu pata nathi used oil tiyanawada ban ? :confused: :confused:
    velocity eka godak adu nam wedak ne..
    ------ Post added on Mar 14, 2023 at 3:57 PM

    ayin karana oil kaluyi ne. aye vikunanna ne. kalu sinhalayo nam ambo...
    wikunanna newei ban..
    ------ Post added on Mar 14, 2023 at 3:58 PM

    ලීටර් එකකට ඔයාට කියක් දෙන්න පොරොන්දු උනාද ?
    man weda karana company ekata.. sadarana ganakata denna puluwan nam echcharai.. denata staffed motors eken gannawa.. eken digatama ganna be illuma wedi nisa
    ------ Post added on Mar 14, 2023 at 4:00 PM

    petrol wahana wala kalu gatiya adui
    ow.. petrol wahana wala ewa thama one..
    ------ Post added on Mar 14, 2023 at 4:00 PM
     
    • Like
    Reactions: Amith0424