අයියා ගොනා විය ... අක්කා සතා විය

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
චන්ඩි අයියලගේ නන්ගිලා ඔහොම පච වෙන්න එන්නේ නැ බන්. සමහර කෙල්ලො ඉන්නවා ශොට් එක වදිනකන් කොල්ලන්ට වඩා කොලු සයිස් දාන. මේත් එහෙම එකක් වගේ. මේකිට කරදරයක් කලානම් අරූ වැරදියි, ඒත් විහිලුවක් කලා කියලා මේකි මෙච්චර ඇටෙන්ශන් එකක් ගන්න මේකිත් පට්ටා එකියක්නේ.
gangbang news ekak idiriyedi news walata yai wage
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
gangbang news ekak idiriyedi news walata yai wage
අද අසරනයා වගේ හිටියට පොට අහූනාම ඔය කොල්ලත් ලොකු සතා වෙයි. ඒ වගේම ඇටෙන්ශන් ගන්න දවල් බිරුවට පාලු තැනක සෙට් උනාම මේකිත් "බල්ලො පූසො" ඔක්කොම ගහයි.
 
Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    krn4.gif
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    කොල්ල කට වහගෙන ඉන්නෙ කරන්න දෙයක් නැති කමට මොනව වුනත් පව්. නිකමට හරි කොල්ල ඒකිට ගැහුවනම්,

    1.ගෑණිට අම්මට වගේ ආදරය කරන, අම්මට හොදට සලකන වටේට ඉන්න සුචරිතවාදී පිරිමි ටික මූට
    නෙලනවා
    2.ගෑණියෙක් ගිහිල්ල කිවුවොත් තමන්ගේ තාත්තට උනත් එල්ලල ගහන පොලිසියේ මහත්වරුත් මූට
    නෙලනවා

    මූට මේ වෙලාවෙ කරන්න තියෙන්නෙ මේක විතරයි. හැබැයි කොල්ලොත් දැනගන්න ඕනේ තත්වෙ තියාගෙන ඉන්න. කෙල්ලෙක් කොටට හිරට ඇදගෙන ගියොත් ඉන්න බෑ. ගහපියකො අතේ පැත්තකට ගිහිල්ල.

    මම CTB බස් එකක් ගැන හොදට දන්නවා... ඒකේ ඉන්නේ හුග දෙනෙක් හැමදාම යන රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ලේක හවුස් වරාය ආදී අායතන වල අයග අම්මෝ ගෑනුන්ට තියෙන ගෞරවය. පිරිමි අපිව දැක්කහම ඇටදෙකට හුලන් වදින්න වගේ පිටිපස්සෙ සීට් එකේ කකුල් දෙක පලල් කරගෙන යනව. මගදි නගින ගෑනුන්ට සීට් එකේ ඉඩ දෙනව අට දෙක තලාගෙන.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Me wage kello bandina unta ithin sorry tama. Meki lamaita unath ohoma sathata wage gahanna beri kamak ne.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අද අසරනයා වගේ හිටියට පොට අහූනාම ඔය කොල්ලත් ලොකු සතා වෙයි. ඒ වගේම ඇටෙන්ශන් ගන්න දවල් බිරුවට පාලු තැනක සෙට් උනාම මේකිත් "බල්ලො පූසො" ඔක්කොම ගහයි.
    eka video kaloth ..youtube eke newei liveleak,or xha**ster walta thamai daanna wenne hebei
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගයාන් ලක්මාල්;17024611 said:
    කොල්ල කට වහගෙන ඉන්නෙ කරන්න දෙයක් නැති කමට මොනව වුනත් පව්. නිකමට හරි කොල්ල ඒකිට ගැහුවනම්,

    1.ගෑණිට අම්මට වගේ ආදරය කරන, අම්මට හොදට සලකන වටේට ඉන්න සුචරිතවාදී පිරිමි ටික මූට
    නෙලනවා

    2.ගෑණියෙක් ගිහිල්ල කිවුවොත් තමන්ගේ තාත්තට උනත් එල්ලල ගහන පොලිසියේ මහත්වරුත් මූට
    නෙලනවා

    මූට මේ වෙලාවෙ කරන්න තියෙන්නෙ මේක විතරයි. හැබැයි කොල්ලොත් දැනගන්න ඕනේ තත්වෙ තියාගෙන ඉන්න. කෙල්ලෙක් කොටට හිරට ඇදගෙන ගියොත් ඉන්න බෑ. ගහපියකො අතේ පැත්තකට ගිහිල්ල.

    මම CTB බස් එකක් ගැන හොදට දන්නවා... ඒකේ ඉන්නේ හුග දෙනෙක් හැමදාම යන රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ලේක හවුස් වරාය ආදී අායතන වල අයග අම්මෝ ගෑනුන්ට තියෙන ගෞරවය. පිරිමි අපිව දැක්කහම ඇටදෙකට හුලන් වදින්න වගේ පිටිපස්සෙ සීට් එකේ කකුල් දෙක පලල් කරගෙන යනව. මගදි නගින ගෑනුන්ට සීට් එකේ ඉඩ දෙනව අට දෙක තලාගෙන.
    11.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ පත්තිනි අම්මා වගේ කෙල්ලට මුකුත් කියන්න එපා හරිය
    මරාගෙන මැරෙනවා යකොවූ

    ඔය කොල්ලා චාටර්
    කෙල්ල එට වඩා චාටර්
    පොන්නයෝ වගේ බල බල වීඩියෝ කරන එකා එට වඩා චාටර්

    අපේ රටේ ඉන්න සමහර පොන්න්යන්ට අප්නිත් උන්ගේ කුණු ගොඩක් දැක්කම
    මැජික් වගේ වටවෙලා බලනවා
    මහා පොන්න පුරුදු බන්

    ගොඩක් මිනිස්සු එහෙමයි

    එකපාරක් මයි අපේ තාත්තයි වලියක් ගියා
    දෙන්න බනගන්නවා හොදට
    පාරේ යන ගනුකෙනෙක් බලන් ඉන්නව අපේ ගෙ ඉස්සරහට වෙලා

    මන් ඇහුව ඇන්ටි පකද බලන්නේ කියලා
    සුස් ගාල ගිය යන්න

    අනුන්ගේ කුණු ගොඩවල් හොයන ඒවා මහා කැත පුරදු බන්
    උන් රන්ඩු වෙනවා නම් රනඩු වුනාවේ
    එක බේරනවා මිසක් වීඩියෝ කරලා අතල් ගන්න ඒවා මහා ගූ වැඩ

    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    එක පාරක් ගහල ගිය නම් ශේප්
    වටේ පිටේ වුන් ඉන්න

    ekanam aththa ban
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    උබලට හිතෙන්නේ නැද්ද, මේකි මූට දිගටම ගහන්නේ මූ සද්ද නැතුව ඉන්න නිසා කියලා. පලවෙනි සැරේම ගේමට ආවනම් මේකිට චූ යනවා. මේකි තැලෙන යකඩෙට පුක උඩ දාගෙන තලනවා. නැත්තම් ගහන්න ගහන්න වදින එකත් මොඩයා. වදින්න වදින්න ගහන එකත් මොඩයා. මොක උනත් මේකිගේ කොප්ස් ලගදිම ස්වර්නවාහිනියේ පෙන්නයි. ඩයල් එක මතක තියාගනිල්ලා.
    මේකි ටවුන් එකේ ලොකු පොරකගේ නන්ගි කෙනෙක් හරි කෙල්ල හරි බන්. ඒකනේ අහන්නේ "දැන් දැනගත්තද කවුද කියල". තව එකෙක් කෝල් කර කර එන්නත් කියන්නේ. අරූ බයේ ඉන්න ඇත්තෙත් සමහර විට කෙල්ල කවුද කියල දැන්ගත්තම.
    එනිවේ මටනම් දැන් අප්පිරියයි මේකිව දැකලම :sorry:
    උබ කියන එක ඇත්ත වෙනඩ පුළුවන් මුත් ටවූන් එකේ එකෙක් හින්දා ඔය කියන එකාව දන්නවා
    ඇති එකයි සද්ද වහලා ගුටි කන්නේ.
    ඇදුමේ නම් අවුලක් නැ, මු අනවශ්‍ය දෙයක් කියන්ඩ ඇති
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අඩෝ පත්තිනි අම්මා වගේ කෙල්ලට මුකුත් කියන්න එපා හරිය
    මරාගෙන මැරෙනවා යකොවූ

    ඔය කොල්ලා චාටර්
    කෙල්ල එට වඩා චාටර්
    පොන්නයෝ වගේ බල බල වීඩියෝ කරන එකා එට වඩා චාටර්

    අපේ රටේ ඉන්න සමහර පොන්න්යන්ට අප්නිත් උන්ගේ කුණු ගොඩක් දැක්කම
    මැජික් වගේ වටවෙලා බලනවා
    මහා පොන්න පුරුදු බන්

    ගොඩක් මිනිස්සු එහෙමයි

    එකපාරක් මයි අපේ තාත්තයි වලියක් ගියා
    දෙන්න බනගන්නවා හොදට
    පාරේ යන ගනුකෙනෙක් බලන් ඉන්නව අපේ ගෙ ඉස්සරහට වෙලා

    මන් ඇහුව ඇන්ටි පකද බලන්නේ කියලා :lol::lol:
    සුස් ගාල ගිය යන්න

    අනුන්ගේ කුණු ගොඩවල් හොයන ඒවා මහා කැත පුරදු බන්
    උන් රන්ඩු වෙනවා නම් රනඩු වුනාවේ
    එක බේරනවා මිසක් වීඩියෝ කරලා අතල් ගන්න ඒවා මහා ගූ වැඩ

    :lol::lol: පට්ට යකෝ
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    චන්ඩි අයියලගේ නන්ගිලා ඔහොම පච වෙන්න එන්නේ නැ බන්. සමහර කෙල්ලො ඉන්නවා ශොට් එක වදිනකන් කොල්ලන්ට වඩා කොලු සයිස් දාන. මේත් එහෙම එකක් වගේ. මේකිට කරදරයක් කලානම් අරූ වැරදියි, ඒත් විහිලුවක් කලා කියලා මේකි මෙච්චර ඇටෙන්ශන් එකක් ගන්න මේකිත් පට්ටා එකියක්නේ.

    මේකිත් හොද බඩුවක් වගේ බන් :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මේ කෙල්ලගේ කට වැඩියි. කියන්නේ නැහැ කෙල්ලෙක්ට මොනවා හරි කිව්වම කට වහගෙන යන්න කියල . එත් කතා කරන්න ඕන විදිහක් තියනවා. වැදගත්කම කියන්නේ අන්න එකට . කාගේ කව්රු උනත් මේ කෙල්ලගේ අනාගතය නම් හොඳ වෙන එකක් නැහැ :angry::angry::angry::angry: