අයියෝ ඉඳල වැඩක් නෑ...මන් මොකක්ද කරන්නේ,?

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    අයියෝ ඉඳල වැඩක් නෑ...මන් මොකක්ද කරන්නේ,?

    මන් ඊයේ රෑ download වෙන්න torrent එකක් දැම්ම රෑ 12න් පස්සේ U torrents schedule කරලා.off peak වෙලාවට download වෙන්න...මම 11 ට විතර නිදාගත්තා...මට ඇහුනා පාන්දර 3ට විතර ලොකු හෙනයක් ගැහුවා....මාත් ගණන් ගන්නේ නැතුව උදේ නැගිටලා PC එක ලගට ගියා..මෙන්න මෙකයි වෙලා තිබුනේ..

    * network බල්බ් එක තැඹිලි පාටට පත්තුවෙලා තිබ්බා.
    * ස්විට්ච් එකෙන් ON කරන්න හැදුවට වැඩකලේ ණෑ ..
    * plug එකෙන් ගලවා ගැහුවා එත් තැඹිලි පාටට ලයිට් එක පත්තුවෙලාම තියනවා..
    * switch එකෙන් ON කලා ,බඩු ON උනා ..
    * network බල්බ් එක තැඹිලි පාට නිසා ගලවල ගැහුවා.එත් ඒ පාටමයි.
    * ඉස්සරහට ඇවිල්ල display එක දිහා බැලුවා..ඉරි යනවා..මොකුත් කරන්න බෑ..
    * ස්විට්ච් එක ඔබාගෙන ඉඳලා off කලා.
    * අයිත් ON කලා..ON වෙලා තත්පර 5කින් off වෙනවා..අයිත restart වෙනවා දිගටම.
    * RAM බැලුවා.එත් එහෙමයි....:baffled::baffled::baffled::no::no:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    badu banis

    awuruddak athulatha aluth motherboard ekakui,power supply ekakui aluthenma damma ban..:(:( dan 4 years walata kittui mage machine eka..:growl:, monitor ekakuth ganna ona kiyala hitagena hitiye lagadi..dan aluth PC ekakma ganna wei wage..:no:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    දැන් සහොදරයා පවර් ගාඩ් එකක් වත් යු පී ඇස් එකක් වත් දලා තිබ්බේ නැතැයි :no::sorry::sorry::sorry:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    VGA ekai, Network port ekai gihin. Network port eka haraha high voltage ekak awith. Network port eka through high voltage ekak awoth godak welawata VGA eka yanawa
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඩිරෙක්ට් බාපන්කෝ බන් ටොරන්ට් කේච් කරලා.. සෙද්ද... මොනාට ඔච්චර වද විදිනවද..
    ඊට පස්සේ IDM download වෙන්න දාලා. Download වෙලා ඉවරවුනාම PC එක shut වෙන්න
    දාපන්.. (same can be done in utorrent)..

    ලැප් එකක් නෙවෙයි නේද බන්.. එහෙනම් බලපන් PSU එක එහෙම මාරු කරලා. රැම්
    අවුලකුත් නැත්නම් බෝර්ඩ් එකට බබා හම්බවෙලා වගේ. :baffled::baffled:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    VGA ekai, Network port ekai gihin. Network port eka haraha high voltage ekak awith. Network port eka through high voltage ekak awoth godak welawata VGA eka yanawa

    ado eth router peo tv wada kerenawane..
    eka paarak on unath ekkane ban :(
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඩිරෙක්ට් බාපන්කෝ බන් ටොරන්ට් කේච් කරලා.. සෙද්ද... මොනාට ඔච්චර වද විදිනවද..
    ඊට පස්සේ IDM download වෙන්න දාලා. Download වෙලා ඉවරවුනාම PC එක shut වෙන්න
    දාපන්.. (same can be done in utorrent)..

    ලැප් එකක් නෙවෙයි නේද බන්.. එහෙනම් බලපන් PSU එක එහෙම මාරු කරලා. රැම්
    අවුලකුත් නැත්නම් බෝර්ඩ් එකට බබා හම්බවෙලා වගේ. :baffled::baffled:

    :dull::dull::dull: board eka lagadi damme ban kalin ekakuth giya..:growl::growl:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48