අයියෝ ඉඳල වැඩක් නෑ...මන් මොකක්ද කරන්නේ,?
මන් ඊයේ රෑ download වෙන්න torrent එකක් දැම්ම රෑ 12න් පස්සේ U torrents schedule කරලා.off peak වෙලාවට download වෙන්න...මම 11 ට විතර නිදාගත්තා...මට ඇහුනා පාන්දර 3ට විතර ලොකු හෙනයක් ගැහුවා....මාත් ගණන් ගන්නේ නැතුව උදේ නැගිටලා PC එක ලගට ගියා..මෙන්න මෙකයි වෙලා තිබුනේ..
* network බල්බ් එක තැඹිලි පාටට පත්තුවෙලා තිබ්බා.
* ස්විට්ච් එකෙන් ON කරන්න හැදුවට වැඩකලේ ණෑ ..
* plug එකෙන් ගලවා ගැහුවා එත් තැඹිලි පාටට ලයිට් එක පත්තුවෙලාම තියනවා..
* switch එකෙන් ON කලා ,බඩු ON උනා ..
* network බල්බ් එක තැඹිලි පාට නිසා ගලවල ගැහුවා.එත් ඒ පාටමයි.
* ඉස්සරහට ඇවිල්ල display එක දිහා බැලුවා..ඉරි යනවා..මොකුත් කරන්න බෑ..
* ස්විට්ච් එක ඔබාගෙන ඉඳලා off කලා.
* අයිත් ON කලා..ON වෙලා තත්පර 5කින් off වෙනවා..අයිත restart වෙනවා දිගටම.
* RAM බැලුවා.එත් එහෙමයි....

, monitor ekakuth ganna ona kiyala hitagena hitiye lagadi..dan aluth PC ekakma ganna wei wage..