අද මැච් එක පෙන්නන්නේ චැනල් අයි එකේ, ඒක නෙමෙයි අවුල, මේක produce කරන්නෙත් චැනල් අයි එක, camera angels පට්ට චාටර්, commentary අන්තිමයි, මම නම් tv එක mute කරලා බලන්නෙ, replays පෙන්නන්නෙම නැති තරම්, grapics එහෙමත් චාටර්, මේ වගේ ඒවා දැක්කම තමයි තේරෙන්නෙ අපිට international එකත් එක්ක හැරෙන්නවත් බැහැ කියලා, Ten Sports, Ten Cricket, ESPN, Star Cricket, Channel 9 ඔය වගේ චැනල් produce කරන ඒවා බලලා මේවා බලන කොට පට්ට චාටර්,
ලංකාවේ පෙන්නන මැච් වල විකාශන අයිතිය තියෙන්නේ Ten Cricket වලට, මොකද දන්නේ නෑ සීන් එක උන් මේකට නැත්තේ
ලංකාවේ පෙන්නන මැච් වල විකාශන අයිතිය තියෙන්නේ Ten Cricket වලට, මොකද දන්නේ නෑ සීන් එක උන් මේකට නැත්තේ