අයියෝ බස් ගැමුණු...

ඇත්ත කතාව මචෝ! වෙලා තියන කරුමේ ලස්සනට කියල තියනවා. ගොඩ කාලෙකින් බස් එකේ ගියේ නැතත්.( ගොඩක් වෙලාවට බස් එකේ යනවා කියන්නේනම් එච්චර ප්‍රිය මනාප දෙයක් නෙමෙයි-විශේෂයෙන්ම දුර බස්). බස් එලවන විදිහ,කථා බහ මේ මිනිස්සුන්ට පවුල් ජිවිත තියනවද කියල හිතෙනවා සමහර කරන වැඩ දැක්කහම. අඩුම ගානේ කරන්නේ වැරද්දක් කියලවත් හිතෙනවනම් හොදයි / නීති රීතිත් එයාලට ඕන විදිහට වෙනස් කරනවා දැක්කහම හරිම දුකයි. :no::no::no:

ජය මචෝ -VK
 
  • Like
Reactions: Pathfinder_A2Z

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපේ පැත්තේ නම් කොන්දෙකුටයි ,ඩ්‍රයිවර් කෙනෙකුටයි දුන්නා අල්ලගෙන. උන් හිමිටම ගිහින් මිනිස්සුන්ට වැඩට යන්න පරක්කු වෙලා.
     
    badeginiyama

    Banned
    Oct 9, 2016
    124
    10
    0
    අපේ පැත්තේ නම් කොන්දෙකුටයි ,ඩ්‍රයිවර් කෙනෙකුටයි දුන්නා අල්ලගෙන. උන් හිමිටම ගිහින් මිනිස්සුන්ට වැඩට යන්න පරක්කු වෙලා.

    ඔබට සටුටුටිදද දැන්
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    අනික කොන්දලට බුලත් විට කන එක තහනම් කරන්න ඕනේ බස් එකේ .:dull::dull: . කොයි වෙලාවේ ඔකුන්ගේ පඩික්කම ඇඟට පෙරලෙයි ද කියල බයේ යන්න ඕනේ :frown::frown::growl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අනික කොන්දලට බුලත් විට කන එක තහනම් කරන්න ඕනේ බස් එකේ .:dull::dull: . කොයි වෙලාවේ ඔකුන්ගේ පඩික්කම ඇඟට පෙරලෙයි ද කියල බයේ යන්න ඕනේ :frown::frown::growl:

    චුයින්ගම් දෙමු 2004 දි කලා වගේ
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    අනික කොන්දලට බුලත් විට කන එක තහනම් කරන්න ඕනේ බස් එකේ .:dull::dull: . කොයි වෙලාවේ ඔකුන්ගේ පඩික්කම ඇඟට පෙරලෙයි ද කියල බයේ යන්න ඕනේ :frown::frown::growl:

    konda witharak nemei ban, bulath kana eun okkoma ekai,

    kelinma parata thamai kela para gahanne, belili ne :growl::growl::growl::growl:

    :no::no::no::no::no:

    bulath kela parata gehima nawathanna one :no::no::no::no: