ඇත්ත කතාව මචෝ! වෙලා තියන කරුමේ ලස්සනට කියල තියනවා. ගොඩ කාලෙකින් බස් එකේ ගියේ නැතත්.( ගොඩක් වෙලාවට බස් එකේ යනවා කියන්නේනම් එච්චර ප්රිය මනාප දෙයක් නෙමෙයි-විශේෂයෙන්ම දුර බස්). බස් එලවන විදිහ,කථා බහ මේ මිනිස්සුන්ට පවුල් ජිවිත තියනවද කියල හිතෙනවා සමහර කරන වැඩ දැක්කහම. අඩුම ගානේ කරන්නේ වැරද්දක් කියලවත් හිතෙනවනම් හොදයි / නීති රීතිත් එයාලට ඕන විදිහට වෙනස් කරනවා දැක්කහම හරිම දුකයි. 

ජය මචෝ -VK


ජය මචෝ -VK




