නිකං බඩ පුරෝදාල වගේ, ටිකක් ඊයෙ බඩ රිදුණත් එක්ක, වමනෙ දාන්ඩත් ආව, උණ ගැනුන, ඇඟ රිදුණ, තාමත් එච්චර ඇඟට සනීපයක් නෑ.. (අහන අහන අයටත් මෙහෙමයි)
මොකද බං මේ දවස් ටිකේ අපි හැමෝටම ලෙඩ ?
මම නං ආයෙ දන්සැල් යන්නෙ නෑ..
මොකද බං මේ දවස් ටිකේ අපි හැමෝටම ලෙඩ ?
මම නං ආයෙ දන්සැල් යන්නෙ නෑ..






