අයියෝ ලෙඩ ලෙඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    නිකං බඩ පුරෝදාල වගේ, ටිකක් ඊයෙ බඩ රිදුණත් එක්ක, වමනෙ දාන්ඩත් ආව, උණ ගැනුන, ඇඟ රිදුණ, තාමත් එච්චර ඇඟට සනීපයක් නෑ.. (අහන අහන අයටත් මෙහෙමයි)
    මොකද බං මේ දවස් ටිකේ අපි හැමෝටම ලෙඩ ?
    මම නං ආයෙ දන්සැල් යන්නෙ නෑ.. :angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වයිරස් උණක් තියනව ඕයි දන්සල් රෙද්දක් නෙවේ..
    අපේ මේ ගෙදර සේරටම හැදිල තියෙන්නෙ..
    මට විතරයි තාම හැදුන් නැත්තෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    virus උණක් තියනව ඕයි දන්සල් රෙද්දක් නෙවේ..
    අපේ මේ ගෙදර සේරටම හැදිල තියෙන්නෙ..
    මට විතරයි තාම හැදුන් නැත්තෙ

    ඒ වගේ තමා මචං.. :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වයිරස් උණක් තියනව ඕයි දන්සල් රෙද්දක් නෙවේ..
    අපේ මේ ගෙදර සේරටම හැදිල තියෙන්නෙ..
    මට විතරයි තාම හැදුන් නැත්තෙ

    හේතු 3 ක් තියෙනවා

    උඹට හැදෙන්නෙ කොහොමද යකෝ වෛරස්? උඹ වෛරස් ගාඩ් කාලා කාලා පත්තියන් වෙලා ඉන්න නිසා උඹව දැක්ක ගමන් වෛරස් එක දුවනව ඇති...

    අනික උඹ තරන් වෛරස් එකක් වෙන කොහෙද?

    උඹේ වෛරස් ගාඩ් එක අප්ඩේට් නැති වුනාට උඹ අප්ඩේට් ඇති...
    :baffled::baffled::baffled:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වයිරස් උණක් තියනව ඕයි දන්සල් රෙද්දක් නෙවේ..
    අපේ මේ ගෙදර සේරටම හැදිල තියෙන්නෙ..
    මට විතරයි තාම හැදුන් නැත්තෙ

    youre-next.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    වයිරස් උණක් තියනව ඕයි දන්සල් රෙද්දක් නෙවේ..
    අපේ මේ ගෙදර සේරටම හැදිල තියෙන්නෙ..
    මට විතරයි තාම හැදුන් නැත්තෙ

    :frown: :frown: :frown:
    ආපෝ කට කට

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හේතු 3 ක් තියෙනවා
    උඹට හැදෙන්නෙ කොහොමද යකෝ වෛරස්? උඹ වෛරස් ගාඩ් කාලා කාලා පත්තියන් වෙලා ඉන්න නිසා උඹව දැක්ක ගමන් වෛරස් එක දුවනව ඇති...
    අනික උඹ තරන් වෛරස් එකක් වෙන කොහෙද?
    උඹේ වෛරස් ගාඩ් එක අප්ඩේට් නැති වුනාට උඹ අප්ඩේට් ඇති...:baffled::baffled::baffled:


    :frown: :frown: :frown:
    ආපෝ කට කට


    මම දෙයියො නිසා මට හැදෙන්නෙ නෑ ලෙඩ

    4.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් එකපාරක් දන්සැලකිං ice cream 10ක් විතර කාල ඔය වගේ වුනා :dull: :dull:
    හැබැයි වමනෙ නං ගියෙ නෑ හෙම්බිරිස්සාවක් එකක් උණක් හැදුන ජීවිතේ හැදුන අමාරුම උණයි හෙම්බිරිස්සාවයි :dull: :dull:
    එදයිං පස්සෙ ice cream 1කට වඩා කන්නෑ :no: :no:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මටත් මේ ටිකේ ඇගට හරි නෑ. කුද්දටි ඇවිල්ලද මන්ද අත යට හරි පොඩි වේදනාවක් තියෙනව
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    නිකං බඩ පුරෝදාල වගේ, ටිකක් ඊයෙ බඩ රිදුණත් එක්ක, වමනෙ දාන්ඩත් ආව, උණ ගැනුන, ඇඟ රිදුණ, තාමත් එච්චර ඇඟට සනීපයක් නෑ.. (අහන අහන අයටත් මෙහෙමයි)
    මොකද බං මේ දවස් ටිකේ අපි හැමෝටම ලෙඩ ?
    මම නං ආයෙ දන්සැල් යන්නෙ නෑ.. :angry:

    virus ekak wenna puluwan. "stomach flu" kiyala eka thiyenawa .....anathayi

    I had terrible time.
     

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    Matath Una ban patta amaruwak thiyenne Pissu hadenawa eka nisa Niwaduwak damma Dan Ithin Elakiriuyata wela ada dawasama innawa ban Epa wenawa
     
    • Like
    Reactions: AnuradhaRa