අයෝමය පුරස්න !!!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
ආ හිවලෝ..... වර වර .... මේක ගුලි අයියගේ නුල් දාන කාමරේ.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
බල්ලන් කෙඩ වෙන ,
කොන්සියන් පොර වෙන ..
කෙඩි එවුන්ගේ පොලින් වෙන ..
අසබ්‍ය නුලක් බැවින් ...කටේ කිරි සුවද නැත්නම් විතරක් පල්ලෙහාට පල ........
.
.
.
.
.
.
.
.
.
.
.
මම දැක්ක එක උලමෙක් පොස්ටුවක් දාල තිබ්බා ගිය ආත්මේ පොල් ගස් පුවක් ගස් දනට පිනට දීපු බුවාලා මේ ආත්මේ දික් දන්ඩෝ වෙලා මුහුණ පාන පුරස්න ......එක නිසා මම දෙන්න යන්නේ බොලාට ඇග තඩි යකඩ උස්සන අයෝමය බුවාලා මුහුණ දෙන ලෝක පුරස්න දහයක් ....හා හා ..දැන් ඉතින් බොලාගේ බොඩිය දිහා බලල හූල්ලන්න එපා......බලපන්කො පහල ....
.
.
.
.
.
First World Bodybuilder Problems ( අයෝමය පුරුෂයන්ගේ පුරස්න )
QMwYfMQ2qw0.jpg

.
.
.
.
.
1. ජිම් එකේ එක සෙට් එකක් දමා. වටේ එවුන් දහයකට සප් එක දෙන්න වීම .....(අයියා පොඩ්ඩක් උස්සනවද අහ් ?)
3512b66f766c9fae0b6ea54e1474c3b0e1b56ea52307417586f8bbc1a6b185dc_small


2.බස් එකේ ඩබල් සීට් එකෙන් එකයි බාගයක්ම අවශ්‍ය වීම . (බොහෝ විට තමන් සමග අනික් පැත්තේ ඉදන් ඉන්න බුවා..රහසේම මව් ගුණ වයයි )
BqvQ3tNCcAAMOBW.jpg


3.දුරකථනය කනට හෝ (කටට) ගැනීමට ඉතා අපහසු වීම (මොකෝ අයියා නිකක් හැඩ්ල් එකක් ගිලලා වගේ )
23696869-muscular-man-with-curly-hair-talking-on-a-cell-phone-studio-vertical-photo-of-bodybuilder.jpg


4.පවුලේ ,නෑයින්ගේ ,විශේෂයෙන් මිතුරන්ගේ බර වැඩ වලදී ප්‍රමුක ස්ථානයක් හිමිවීම ( අඩෝ උස්සපන් බන් උබ ඇග තියෙන එකානේ )
86500705.jpg


5.නිතරම මෙම වැකිය අසන්නට ලැබීම " ඔය තනිකර සප්ලිමෙන්ට් ගහලා බන් " (ඈ හුයන්නෝ තෝ හිතුවද පිටි ගහල ගෙදරට වෙලා අත මර මර හිටියම ඇග ආව කියල ?)
68a09fac-85c0-48b6-892b-1e8cd26eb004.jpg


6.කෙට්ටු කෙල්ලන් ආදරය කෙරීමට මැලි වීම ( උන් බයයි පත්තරේ හෙඩ් ලයින් වැටෙන ජාතියේ මරනෙකට උරුමකම් කියන්න වෙයි කියලා ) - පහල පත්තරේ කියෝපන් -
samp1b7a116d37a00056.jpg



7.ඔෆිස් කෙල්ලන් නිතරම බයි සේප් මිරිකීම ( හැබැයි උන්ගේ මිරිකන්න දෙන්නේ නෑ මොන හු*****)
600034bl.jpg



8.මිතුරන් අතර නිතරම ගුටි කන්නට වීම ..ඔවුන්ට පෙනෙන්නේ පන්චින් බෑග් එකක් වගේ ( අඩෝ තොට රිදෙනවනම් ඉතින් ලොවෙත් නෑ )
x_b9b4c2b7.jpg



9.පවුලේ අය ,නෑයින් විතරක් නොව අසල්වාසී හුයන්නන්ද නිතරම හමුදාවට යෝජනා කිරීම (ඇගත් තියන එකේ පුතා බැදෙන්නකෝ හමුදාවට ..දැන් යුද්දෙත් නෑනේ ..පඩිත් හොදයි )
10672081_754258691302075_5706988402203400746_n.jpg



10.කෙල්ලන්ට වඩා නාකි කිචාලගේ හා පොන්සියන්ගේ අවදානයට ලක්වීම (කොහෙද මල්ලි යන්නේ , අරුගේ ඇග බලපන්කො බන් ,මාත් තරුණ කාලේ ඔහොම තමා පුතා, මල්ලි කොහෙටද යන්නේ? එන්න මන් ගිහින් බස්සන්නම් )
hqdefault.jpg

.
.
.
.
.
.

ඕවා අස්සේ ඇන්ටිලා වගේ අයත් ඉන්නවා ...ඒවා ඉතින් වාසි තමා ලොල් ......
f5ac81f2eea645cdacb13363ef092307.jpg

.
.
.
ආසයි නෙහ් ??
.
.
.
.
.
.
.
දැන් එහනම් කපුටෝ බලලා පයන්න වගේ මාරුව දාන්නේ නැතුව හොදට අත බර කොරලා චොමන්ටුවක් කොටලා බම්පියක් දාලා ..වාෂ්ප වෙයන් ..එහෙනම් ! හැමෝටම කෙල වේවා !!!! ~තොපේ ගුලියා~
 
  • Like
Reactions: yushara and DJLik

randext86

Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    තව එකක් තියෙනවා බොල. ඇඳුම් තෝරන්න ගියාම එපා වෙනවා ඕයි. තියෙන T shirt වල අත් පොඩියි. මම ජිම් එකේ පදිංචි වෙලා හිටපු කාලේ (එකෝමත් එක කාලෙක;)) fit-on එකේදි shirt දෙක තුනක්ම ඉරුනා ඕයි. ඇදුම් ගත්තෙත් නෑ ගෙවන්න වුනා. :(:(:(
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    11. ඇඟ තිබුනට මොලේ නැති වීම :rofl::rofl::rofl::rofl:

    12. ඇඟට සාපේක්ෂව ලිංගය කුඩා වීම .:rolleyes::rolleyes::rolleyes::P


    You must spread some Reputation around before giving it to wwwguliya again.:(:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: wwwguliya

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තව එකක් තියෙනවා බොල. ඇඳුම් තෝරන්න ගියාම එපා වෙනවා ඕයි. තියෙන T shirt වල අත් පොඩියි. මම ජිම් එකේ පදිංචි වෙලා හිටපු කාලේ (එකෝමත් එක කාලෙක;)) fit-on එකේදි shirt දෙක තුනක්ම ඉරුනා ඕයි. ඇදුම් ගත්තෙත් නෑ ගෙවන්න වුනා. :(:(:(

    අපේ පැත්තේ උන් නම් ආම් එක Fit ඒවා හොයන්නේ අත පිම්බිලා වගේ පෙන්න
    :dull::dull::dull::dull:
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    ade math ehemai ban...:oo::oo::oo::oo:

    ජින්තුවා;17292077 said:
    අපිටනම් ඉතින් ඔය ප්‍රශ්න නෑ.. කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ :P