එතකොට සෙම තියෙන අයට දවසට ටිකක් බොන්න කියන්නේ කොයිවද.(සෙම කැපිලා යන්න)
ගල් හොඳයි.. ඒ උනාට බොන්න බෑ.. මහ කුප්ප රහක්නේ තියෙන්නෙ..
අනික සෙම කැපෙනව කිව්වට අනේ මන්දා.. ගල්, පොල් ගැහුවම ඇඟට පොලු වලින් ගහල වගේ තමා කොහොමත්.. මං එකම දවසයි ගල් ගහල තියෙන්නෙ.. උදේ නැගිටින්න බැරි උනා..

අනික සෙම කැපෙනව කිව්වට අනේ මන්දා.. ගල්, පොල් ගැහුවම ඇඟට පොලු වලින් ගහල වගේ තමා කොහොමත්.. මං එකම දවසයි ගල් ගහල තියෙන්නෙ.. උදේ නැගිටින්න බැරි උනා..

ඔව් බන්.මෙහේ අයියලට ඕකත් කජ්ජක්ද.මම දවසක් දැක්ක නුවර එලියෙ බාර් එකක.උදේ පාන්දර ඇරිය ගමන්.අපිට් ට්‍රිප් එකක් ගිහින් බෝතල් ගන්න ගියා..දෙමල මිනිහෙක් ආව ටියුලිප් බෑග් එකක් කොකුදෙක අස්සෙන් එක අතකට දාගෙන ඇවිත් 200ක් දාන්න කිවුව.බාර් එකේ එකා අසෝක වීදුරුවකට දැම්ම ගල් වීදුරුවෙන් එකයි.අරූ සාගතේට අහුවෙච්ච කටුස්සෙක් වගේ ගුඩු ගුඩු ගාල එක හුස්මට ඇරල දැම්ම කට දෙපැත්තෙන් පෙරෙනව.මට සන්සාරෙත් අරක්කු එපා උනා බන්.
ඔව්වා මොනාද බං උන් වයින් ස්‍ප්‍රීත්තු ගහනවා කට තියාගෙන.. 

හැබැයි ඉතිං ලංකාවෙ හදන එව්වා නම් බාර්ලි පල් කරලා කෙමිකල් දාලා හදන්නෙ.. හරි ප්‍රමිතියට හදන එව්වා නෙමෙයි..

මොනවා උනත් කතාව හරි.
carlsberg, heineken, Lion Larger, වගේ දේවල් බීර මල්, බාර්ලි, යීස්ට්, හාල් වගේ දේවල් වලින් තමයි හදන්නෙ.
නමුත් Strong වගේ බියර් ඉතින් කසිප්පුම තමයි.
කෙමිකල් ලෝකයක් 


