අරක්කු සහ බියර්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එතකොට සෙම තියෙන අයට දවසට ටිකක් බොන්න කියන්නේ කොයිවද.(සෙම කැපිලා යන්න)
    ගල් හොඳයි.. ඒ උනාට බොන්න බෑ.. මහ කුප්ප රහක්නේ තියෙන්නෙ..:lol:
    අනික සෙම කැපෙනව කිව්වට අනේ මන්දා.. ගල්, පොල් ගැහුවම ඇඟට පොලු වලින් ගහල වගේ තමා කොහොමත්.. මං එකම දවසයි ගල් ගහල තියෙන්නෙ.. උදේ නැගිටින්න බැරි උනා..:growl:

    ඔව් බන්.මෙහේ අයියලට ඕකත් කජ්ජක්ද.මම දවසක් දැක්ක නුවර එලියෙ බාර් එකක.උදේ පාන්දර ඇරිය ගමන්.අපිට් ට්‍රිප් එකක් ගිහින් බෝතල් ගන්න ගියා..දෙමල මිනිහෙක් ආව ටියුලිප් බෑග් එකක් කොකුදෙක අස්සෙන් එක අතකට දාගෙන ඇවිත් 200ක් දාන්න කිවුව.බාර් එකේ එකා අසෝක වීදුරුවකට දැම්ම ගල් වීදුරුවෙන් එකයි.අරූ සාගතේට අහුවෙච්ච කටුස්සෙක් වගේ ගුඩු ගුඩු ගාල එක හුස්මට ඇරල දැම්ම කට දෙපැත්තෙන් පෙරෙනව.මට සන්සාරෙත් අරක්කු එපා උනා බන්.
    ඔව්වා මොනාද බං උන් වයින් ස්‍ප්‍රීත්තු ගහනවා කට තියාගෙන.. :lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගල් හොඳයි.. ඒ උනාට බොන්න බෑ.. මහ කුප්ප රහක්නේ තියෙන්නෙ..:lol:
    අනික සෙම කැපෙනව කිව්වට අනේ මන්දා.. ගල්, පොල් ගැහුවම ඇඟට පොලු වලින් ගහල වගේ තමා කොහොමත්.. මං එකම දවසයි ගල් ගහල තියෙන්නෙ.. උදේ නැගිටින්න බැරි උනා..:growl:

    මම නම් ඉස්කෝලෙ කාලෙ ඉදලම ගල් තමා බන් ගැහුවෙ.බඩිය උබ ඒකට පුරුදු උනොත් වෙන ඒව හොයන්නෙ නෑ.බාර් වලින් ගන්න හොද නෑ කලවම්කරනව.අනිව ගල් ගහනව නම් පුඩ් සිටි ඒව ගහපන්..කිසි ඇගේ අමාරුවක් නෑ.දැන් නම් ගල් ගැහෙන්නෙ නෑ බන්.ගමේ ගියාම තමා.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,150
    545
    113
    Dubai
    නෑ වෙනස් නේහ් මචං.. බීර මල්, බාර්ලි, යීස්ට්, හාල් වගේ දේවල් වලින් තමයි බියර් හදන්නෙ..:cool: හැබැයි ඉතිං ලංකාවෙ හදන එව්වා නම් බාර්ලි පල් කරලා කෙමිකල් දාලා හදන්නෙ.. හරි ප්‍රමිතියට හදන එව්වා නෙමෙයි..:(

    අරක්කු හදන්නෙ එතනෝල් සහ තව එක එක කෙමිකල් වර්ග මිශ්‍ර කරලා..:sorry:

    එතනෝල් මෙතනෝල් කියලා වර්ග දෙකක් තියෙනවා.. ඔය කසිප්පු බීලා සමහර මිනිස්සු මැරෙන්නෙ එතනෝල් මෙතනෝල් දෙක වෙන් කලේ නැති උනාම.. කසිප්පු පෙරද්දි මෙතනෝල් අයින් කරනවා.. මොකද ඒක උග්‍ර විශයි ශරීරයට.. පෙව්නම මැරෙනවා.. සමහර වෙලාවට ෆෝමලින් වැඩි උනාමත් මැරෙනවා..:(

    යකඩෝ මූ දන්න දේවල්...:shocked: මොනවා උනත් කතාව හරි. :yes: carlsberg, heineken, Lion Larger, වගේ දේවල් බීර මල්, බාර්ලි, යීස්ට්, හාල් වගේ දේවල් වලින් තමයි හදන්නෙ. :) නමුත් Strong වගේ බියර් ඉතින් කසිප්පුම තමයි. :no: කෙමිකල් ලෝකයක් :angry:

    :):):)
    greenbattle-02.jpg

    :yes::yes::yes:

    :no::no::no:
    971_001.jpg

    :no::no::no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ඉස්කෝලෙ කාලෙ ඉදලම ගල් තමා බන් ගැහුවෙ.බඩිය උබ ඒකට පුරුදු උනොත් වෙන ඒව හොයන්නෙ නෑ.බාර් වලින් ගන්න හොද නෑ කලවම්කරනව.අනිව ගල් ගහනව නම් පුඩ් සිටි ඒව ගහපන්..කිසි ඇගේ අමාරුවක් නෑ.දැන් නම් ගල් ගැහෙන්නෙ නෑ බන්.ගමේ ගියාම තමා.
    මං දැන් බොන්නෙ නෑ මචං.. සෑහෙන්න අඩු කරල තියෙන්නෙ.. මාසෙකට එක දවසයි.. කෙලවුණා බං ඩේලි ගහලා.. බඩවැල් වල තුවාල දැම්මා මගේ.. මාර දුකක් වින්ඳෙ ඒ දවස්වල.. වතුරවත් බොන්න බැරිව හිටියෙ.. සේලයින් බෝතල් මාරු කරකර ඉන්නව එකක් ඉවරවෙන්න එකක්..:lol:
     
    blue_in_rio

    Well-known member
  • යකෝ මේකේ මොකක් හරි වෙන මතෘකාවක් ගැන අහල දැම්මොත් වැඩි හරියක් වැටෙන්නේ බම්ප් විතරයි, ඇල්කොහොල් සම්බන්ධ දෙයක් දැම්මොත් හැම එකාම වෙටරන්ලා වගේ කමෙන්ට් කරනවා, බේතකට බම්ප් නෑ....:lol::lol::lol: බලාපල්ලකෝ එකෙත් හැටි.

    බුදුන් වහන්සේ පිරිහීමේ පළමු කාරණේ විදියට වදාලේ, සුරාව.පේනවනේ ඉතින් තත්ත්වේ.ලංකාවට කෙලවෙන එක අහන්නත් දෙයක්ද ? :(:(
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,150
    545
    113
    Dubai
    මං දැන් බොන්නෙ නෑ මචං.. සෑහෙන්න අඩු කරල තියෙන්නෙ.. මාසෙකට එක දවසයි.. කෙලවුණා බං ඩේලි ගහලා.. බඩවැල් වල තුවාල දැම්මා මගේ.. මාර දුකක් වින්ඳෙ ඒ දවස්වල.. වතුරවත් බොන්න බැරිව හිටියෙ.. සේලයින් බෝතල් මාරු කරකර ඉන්නව එකක් ඉවරවෙන්න එකක්..:lol:

    :shocked:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මං දැන් බොන්නෙ නෑ මචං.. සෑහෙන්න අඩු කරල තියෙන්නෙ.. මාසෙකට එක දවසයි.. කෙලවුණා බං ඩේලි ගහලා.. බඩවැල් වල තුවාල දැම්මා මගේ.. මාර දුකක් වින්ඳෙ ඒ දවස්වල.. වතුරවත් බොන්න බැරිව හිටියෙ.. සේලයින් බෝතල් මාරු කරකර ඉන්නව එකක් ඉවරවෙන්න එකක්..:lol:

    තෝ මාර බේබද්දෙක් නෙ.ඔව් බන් තේරුමක් නෑ.ඉදල හිටල ගහන්න ඕන.වියදම විතරයි. :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකඩෝ මූ දන්න දේවල්...:shocked: මොනවා උනත් කතාව හරි. :yes: carlsberg, heineken, Lion Larger, වගේ දේවල් බීර මල්, බාර්ලි, යීස්ට්, හාල් වගේ දේවල් වලින් තමයි හදන්නෙ. :) නමුත් Strong වගේ බියර් ඉතින් කසිප්පුම තමයි. :no: කෙමිකල් ලෝකයක් :angry:
    Carlsberg, Henieken විතරයි හොඳ බ්‍රෑන්ඩ් වලට තියෙන්නෙ.. ලංකාවෙ නෙමෙයිනේ.. අනික්වා කොහොමත් කෙමිකල් තමා බං.. Henieken නෙදර්ලන්තෙ.. Carlsberg ඩෙන්මාක්.. ඒකෙ වර්ග ගොඩක් තියේ Lager, Light, Dark Porter, Special වගේ.. එව්වා ලංකාවට එන්නෑ බං..:no:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බුදුන් වහන්සේ පිරිහීමේ පළමු කාරණේ විදියට වදාලේ, සුරාව.පේනවනේ ඉතින් තත්ත්වේ.ලංකාවට කෙලවෙන එක අහන්නත් දෙයක්ද ? :(:(

    සාදු සාදු.ඔව් බන්.උබ හරි.මිදෙන්න ඕන මේවයින්.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හාල් වලින් හදනවා.. ජපානෙ එහෙම.. අනික් රටවල බීර මල් ගන්නෙ, බාර්ලි තමයි ගන්නෙ..
    බොනවා..:(

    යකඩෝ මූ දන්න දේවල්...:shocked: මොනවා ::no:

    Carlsberg, Henieken විතරයි හො Special වගේ.. එව්වා ලංකාවට එන්නෑ බං..:no:

    අඩේ මම ගහන්නේම Strong එක බන් :growl:මම හිතුවේ එක ටිකක් හරි හොඳ ඇති කියල :sorry:කාල්ස්බර්ග් බීලම නෑ .බිල බලන්න ඕන .කෑන් එක කියද බන් :) මෙහෙම කිවුව කියල මම අමු බේබද්දා කියල හිතන්න එහෙම එපා:growl:බොන තැනක හිටියත් මම බියර් එකක් බිල ශේප් වෙලා ඉන්නවා :cool:

    gPuCpCR.png
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ මාර බේබද්දෙක් නෙ.ඔව් බන් තේරුමක් නෑ.ඉදල හිටල ගහන්න ඕන.වියදම විතරයි. :lol::lol:
    මං අන්තිමට බිව්වෙ සිලෝන් අරක්කු එකක්.. බෝතලේ හිස් වෙන්නම බිව්වා.. මට මතකයි එදත් මං එළකිරි ඇවිත් පිස්සු කෙලියා බිබී..:( ඕකට හේතු උනේ බං දවසින් දවස බොන ප්‍රමාණය වැඩි උනා.. අන්තිමේ කොච්චර බිව්වත් වෙරි වෙන්නෙ නැති ගාණට ආවා.. හරියට බියර් බෝතලයක් ගැහුව වගේ වදින්නෙ.. ඉතිං වදිනකම්ම ගහනවා.. ඒ මදිවට මට ගොඩක් දවස් වලට කන්න අමතක වෙනවා බිව්වම..

    අන්තිමට බීපු දවසෙ පහුවදා මගේ බඩ කකියන්න ගත්තා හම්බානෙක.. වතුරවත් බොන්න බෑ.. ටොයිලට් කේස් එකකුත් නෙමේ.. නිකන් බඩ ඇතුළෙ මොකක්ද ගුලියක් තියෙනව වගේ.. මම ඇඟිල්ල දාලා උගුරට වමනෙ කලා.. තනිකර ඇසිඩ් වගේ ගියේ.. කට ඔක්කොම තුවාල උනා ඒකට.. අන්තිමේ මං යාලුවන්ට කතා කරලා කිව්වා.. උන් බොසාට කිව්වම බොසා ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කං ගියා..

    ටෙස්ට් වගයක් කලා.. ආතල්ම වැඩේ උගුරට කැමරාවක් වගේ බටයක් බැස්සුවා.. හූජ්ජ බර හැදෙනවා ඒක බස්සනකොට.. ඇස් වල කඳුළු බේරෙනවා.. හොටු බේරෙනවා නිකම්ම..:(

    ඊට පස්සෙ බෙහෙත් වගයක් දුන්නා බොන්න.. ඒත් මට මොකුත් කන්නත් බෑ බොන්නත් බෑ.. කරකැවිල්ලත් වගේ.. අන්තිමට සේලයින් දුන්නා.. ටික දවසක් යනකං.. සේලයින් එක එල්ලගෙන ආතල් එකේ හිටියා ඉතිං.. ටික ටික තැඹිලි වතුර අනං මනං බීලා හෙන ගේමක් ගහලා මේ තත්ත්වෙට ආවේ.. දැන් නම් හොඳටම හොඳයි.. පාටියකදි ඇරෙන්න නම් දැන් බොන්නෑ බං මලාට.. අම්මෝ.. මතක් වෙනකොට ඇඟ සීතල වෙනවා..:dull:

    ඒ කාලෙ මං කොච්චර වියදම් කලාද බං ඔය තේරුමක් නැති වැඩ වලට.. මං කරපු ගොන් වැඩ ගැන කතා කරලා වැඩක් නෑ.. :(
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අඩේ මම ගහන්නේම Strong එක බන් මම හිතුවේ එක ටිකක් හරි හොඳ ඇති කියල කාල්ස්බර්ග් බීලම නෑ .බිල බලන්න ඕන .ටින් එක කියද බන් මෙහෙම කිවුව කියල මම අමු බේබද්දා කියල හිතන්න එහෙම එපා බොන තැනක හිටියත් මම බියර් එකක් බිල ශේප් වෙලා ඉන්නවා​

    gPuCpCR.png

    ටින් නොවෙයි බොල කෑන් එක
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ මම ගහන්නේම Strong එක බන් :growl:මම හිතුවේ එක ටිකක් හරි හොඳ ඇති කියල :sorry:කාල්ස්බර්ග් බීලම නෑ .බිල බලන්න ඕන .ටින් එක කියද බන් :) මෙහෙම කිවුව කියල මම අමු බේබද්දා කියල හිතන්න එහෙම එපා:growl:බොන තැනක හිටියත් මම බියර් එකක් බිල ශේප් වෙලා ඉන්නවා :cool:

    gPuCpCR.png
    කවුද බං ඕවා බොන්නෙ.. බලපං ඒකෙ තිත්ත.. ඕවා තනිකර කෙමිකල්.. බාර්ලි පල් කරලා හදන්නෙ කසිප්පු වගේ.. යන්න බැරිලු ෆැක්ටරි එක ගාවින්.. මාර ගඳක්ලු තියෙන්නෙ.. කාල්ස්බර්ග් එක අනිත් බියර් වලට වඩා රුපියල් හතලියක් වගේ වැඩි ඇති මචං.. මං වැඩිය බියර් බොන්නෙ නැහැ.. :no: බඩ පුරවා දානව මගේ බියර් බීපු ගමන්..:dull: දැන් නම් මොකක්වත් බොන්නෙ නෑ.. පාඩුවෙ ඉන්නවා..:sorry:

    බීලා මලාට නොකා ඉන්නෙපා.. අර්ශස් පවා හැදෙනවලු හිස්බඩ නිදාගත්තම.. මට ඩොක්ටර් කෙනෙක් කිව්වෙ.. වාසනාවට ඒ ලෙඩේ හැදිලා තිබ්බෙ නෑ.. නැත්තං මල හුත්තක් වෙන්නෙ..:growl:

    වොඩ්කා වලට රෙඩ්බුල් දාලා බිලා බීලා තමා වැඩිපුරම මං කෙලවගත්තෙ..:(
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,150
    545
    113
    Dubai
    අඩේ මම ගහන්නේම Strong එක බන් :growl:මම හිතුවේ එක ටිකක් හරි හොඳ ඇති කියල :sorry:කාල්ස්බර්ග් බීලම නෑ .බිල බලන්න ඕන .ටින් එක කියද බන් :) මෙහෙම කිවුව කියල මම අමු බේබද්දා කියල හිතන්න එහෙම එපා:growl:බොන තැනක හිටියත් මම බියර් එකක් බිල ශේප් වෙලා ඉන්නවා :cool:

    gPuCpCR.png

    ස්ට්‍රොන්ග් වගේ බියර් බොන්න එපා මචන්. බියර් බොනවා නම් Carlsberg, Henieken වගේ ඒවා බීපන්. හැබැයි ඒවගේ ඇල්කොහොල් නෑ ස්ට්‍රොන්ග් බියර් එකේ තරම්. උඹට බියර් දෙකතුනක් බොන්න වෙයි ස්ට්‍රොන්ග් එකේ පවර් එක ගන්න. ස්ට්‍රොන්ග් තනිකරම කෙමිකල් ලෝකයක්. බියර් බොනවා කියලා කියන්න බොන නමුත් වෙරි වෙන්න බොන බියර් එකක් තමයි ස්ට්‍රොන්ග්.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්ට්‍රොන්ග් වගේ බියර් බොන්න එපා මචන්. බියර් බොනවා නම් Carlsberg, Henieken වගේ ඒවා බීපන්. හැබැයි ඒවගේ ඇල්කොහොල් නෑ ස්ට්‍රොන්ග් බියර් එකේ තරම්. උඹට බියර් දෙකතුනක් බොන්න වෙයි ස්ට්‍රොන්ග් එකේ පවර් එක ගන්න ස්ට්‍රොන්ග් තනිකරම කෙමිකල් ලෝකයක්. බියර් බොනවා කියලා කියන්න බොන නමුත් වෙරි වෙන්න බොන බියර් එකක් තමයි ස්ට්‍රොන්ග්.
    Carlsberg Special Brew එක වදිනවා බං.. අර සමානව.. මං ඉස්සරම බීලා තියෙනවා.. බියර් එක හුස්මට ගහනවනේ හුඟක් අය.. ඒකයි වදින්නෙ නැත්තෙ.. ටික ටික බොන්න ඕනි.. එක හුස්මට බීගෙන බීගෙන ගියාම බඩත් පිරෙනවා.. වදින්නෙත් නෑ..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මං අන්තිමට බිව්වෙ සිලෝන් අරක්කු එකක්.. බෝතලේ හිස් වෙන්නම බිව්වා.. මට මතකයි එදත් මං එළකිරි ඇවිත් පිස්සු කෙලියා බිබී..:( ඕකට හේතු උනේ බං දවසින් දවස බොන ප්‍රමාණය වැඩි උනා.. අන්තිමේ කොච්චර බිව්වත් වෙරි වෙන්නෙ නැති ගාණට ආවා.. හරියට බියර් බෝතලයක් ගැහුව වගේ වදින්නෙ.. ඉතිං වදිනකම්ම ගහනවා.. ඒ මදිවට මට ගොඩක් දවස් වලට කන්න අමතක වෙනවා බිව්වම..

    අන්තිමට බීපු දවසෙ පහුවදා මගේ බඩ කකියන්න ගත්තා හම්බානෙක.. වතුරවත් බොන්න බෑ.. ටොයිලට් කේස් එකකුත් නෙමේ.. නිකන් බඩ ඇතුළෙ මොකක්ද ගුලියක් තියෙනව වගේ.. මම ඇඟිල්ල දාලා උගුරට වමනෙ කලා.. තනිකර ඇසිඩ් වගේ ගියේ.. කට ඔක්කොම තුවාල උනා ඒකට.. අන්තිමේ මං යාලුවන්ට කතා කරලා කිව්වා.. උන් බොසාට කිව්වම බොසා ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කං ගියා..

    ටෙස්ට් වගයක් කලා.. ආතල්ම වැඩේ උගුරට කැමරාවක් වගේ බටයක් බැස්සුවා.. හූජ්ජ බර හැදෙනවා ඒක බස්සනකොට.. ඇස් වල කඳුළු බේරෙනවා.. හොටු බේරෙනවා නිකම්ම..:(

    ඊට පස්සෙ බෙහෙත් වගයක් දුන්නා බොන්න.. ඒත් මට මොකුත් කන්නත් බෑ බොන්නත් බෑ.. කරකැවිල්ලත් වගේ.. අන්තිමට සේලයින් දුන්නා.. ටික දවසක් යනකං.. සේලයින් එක එල්ලගෙන ආතල් එකේ හිටියා ඉතිං.. ටික ටික තැඹිලි වතුර අනං මනං බීලා හෙන ගේමක් ගහලා මේ තත්ත්වෙට ආවේ.. දැන් නම් හොඳටම හොඳයි.. පාටියකදි ඇරෙන්න නම් දැන් බොන්නෑ බං මලාට.. අම්මෝ.. මතක් වෙනකොට ඇඟ සීතල වෙනවා..:dull:

    ඒ කාලෙ මං කොච්චර වියදම් කලාද බං ඔය තේරුමක් නැති වැඩ වලට.. මං කරපු ගොන් වැඩ ගැන කතා කරලා වැඩක් නෑ.. :(

    අම්මෝ බන් බයේ බෑ.මාත් දැන් බියර් එකක් ගහල ශේප් එකේ ඉන්නව බන්.වැඩිය අරක්කු වලට එලවන්නෙ නෑ.ලන්කාවෙ උන්ට ඕන බියර් එකෙනුත් කට් වෙන්නනෙ.ඒකයි ජරාව හදන්නෙ.ස්ට්‍රෝන්ග් බියර් ඔක්කොම ස්ප්‍රීතු ගදයි බන්.ලාගර් ගහල තේරුමක් නැති හින්ද ස්ට්‍රෝන්ග් ගහන්නෙ.මොනව කරන්නද හෙයින්කන් බොන්න සල්ලි නෑ බන්.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,150
    545
    113
    Dubai
    [CENTER said:
    බීලා මලාට නොකා ඉන්නෙපා.. අර්ශස් පවා හැදෙනවලු හිස්බඩ නිදාගත්තම.. මට ඩොක්ටර් කෙනෙක් කිව්වෙ.. වාසනාවට ඒ ලෙඩේ හැදිලා තිබ්බෙ නෑ.. නැත්තං මල හුත්තක් වෙන්නෙ..:growl:

    වොඩ්කා වලට රෙඩ්බුල් දාලා බිලා බීලා තමා වැඩිපුරම මං කෙලවගත්තෙ..:(
    [/CENTER]

    kingfisher-blue-label-copy.jpg

    මම නම් මෙහේ බොන්නේ කින්ග්ෆිශර් බ්ලූ එක. (ඩුබායි වල ) මේකෙත් තියෙනවා රතුපාට කෑන් එකේ ස්ට්‍රොන්ග් එක. ඒකත් ලංකාවේ ස්ට්‍රොන්ග් එක හා සමානයි. යකෝ බොට පිස්සුද වොඩ්කා වලට රෙඩ් බුල් දාලා බොන්න? රෙඩ්බුල් කියන්නේ අමුම අමු විසක්. රෙඩ් බුල් එකක් බිව්වාම ඒකේ විස කැපෙන්න වතුර ලීටර් 6ක් බොන්න ඕනලු. මට මේක කිවුවේ ඇමෙරිකන් ඩොකෙක්. energy drinks කියන දේවල් බොන්නම එපාලු. යකෝ එහෙම තියාගෙන උඹ වොඩ්කා වලට කලවම් කරල තියෙන්නේ රෙඩ් බුල්. උඹ තවම ජීවත් වෙනවට දෙවියන්ට පින් දීපන්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ටින් නොවෙයි බොල කෑන් එක

    :dull:;)

    කවුද බං ඕවා බොන්නෙ.. බලපං ඒකෙ තිත්ත.. ඕවා තනිකර කෙමිකල්.. බාර්ලි පල් කරලා හදන්නෙ කසිප්පු වගේ.. යන්න බැරිලු ෆැක්ටරි එක ගාවින්.. මාර ගඳක්ලු තියෙන්නෙ.. කාල්ස්බර්ග් එක අනිත් බියර් වලට වඩා රුපියල් හතලියක් වගේ වැඩි ඇති මචං.. මං වැඩිය බියර් බොන්නෙ නැහැ.. :no: බඩ පුරවා දානව මගේ බියර් බීපු ගමන්..:dull: දැන් නම් මොකක්වත් බොන්නෙ නෑ.. පාඩුවෙ ඉන්නවා..:sorry:

    බීලා මලාට නොකා ඉන්නෙපා.. අර්ශස් පවා හැදෙනවලු හිස්බඩ නිදාගත්තම.. මට ඩොක්ටර් කෙනෙක් කිව්වෙ.. වාසනාවට ඒ ලෙඩේ හැදිලා තිබ්බෙ නෑ.. නැත්තං මල හුත්තක් වෙන්නෙ..:growl:

    වොඩ්කා වලට රෙඩ්බුල් දාලා බිලා බීලා තමා වැඩිපුරම මං කෙලවගත්තෙ..:(

    ඔව් Strong එකනම් තිත්තයි තමයි :dull: ආසාවටත් එක්ක අදම ගහල බලන්න ඕන කාල්ස්බර්ග් එකක් :cool:
    මාත් ඇදවෙන්න ගහන එක නවත්තල ඉන්නේ.දැන් ශේප් තියරියෙන් බියර් එකක් බිල නිකන් ඉන්නවා .ගිය දෙසැම්බර් වල අන්තිම VAT69 එක ගැහුවා .ඊට පස්සේ බියර් විතරයි :baffled:
    අර්ශෂ් හැදුනේ නැති එක ලොකු දෙයක් :cool:කොහොමද පුකෙන් ගෙඩියක් එල්ලී එල්ලී තියෙද්දී ආතල් එක :lol:

    ස්ට්‍රොන්ග් වගේ බියර් බොන්න එපා මචන්. බියර් බොනවා නම් Carlsberg, Henieken වගේ ඒවා බීපන්. හැබැයි ඒවගේ ඇල්කොහොල් නෑ ස්ට්‍රොන්ග් බියර් එකේ තරම්. උඹට බියර් දෙකතුනක් බොන්න වෙයි ස්ට්‍රොන්ග් එකේ පවර් එක ගන්න. ස්ට්‍රොන්ග් තනිකරම කෙමිකල් ලෝකයක්. බියර් බොනවා කියලා කියන්න බොන නමුත් වෙරි වෙන්න බොන බියර් එකක් තමයි ස්ට්‍රොන්ග්.

    :cool:ගහල බලන්න ඕන.ආයෙනම් Strong වානා :cool:

    Carlsberg Special Brew එක වදිනවා බං.. අර සමානව.. මං ඉස්සරම බීලා තියෙනවා.. බියර් එක හුස්මට ගහනවනේ හුඟක් අය.. ඒකයි වදින්නෙ නැත්තෙ.. ටික ටික බොන්න ඕනි.. එක හුස්මට බීගෙන බීගෙන ගියාම බඩත් පිරෙනවා.. වදින්නෙත් නෑ..

    රහ බලබල බොන්න ඕන වදින්න(ටයිමින් තියල ගහන්න ඕන ) :cool:හත් අවුරුද්දකින් ඇල් වතුර බින්දුවක්වත් දැකල නැති එකෙක් වගේ එක හුස්මට ගැහුවම වදින්නේ නෑ :lol: