DCSL වයිට් ලේබල් (ලෙමන් රහ එක ) කාලෙ බෝතල් එනවද?
Michael Knight Member Jan 30, 2016 284 21 0 Moratuwa May 21, 2019 #1 DCSL වයිට් ලේබල් (ලෙමන් රහ එක ) කාලෙ බෝතල් එනවද? Reactions: KasunKDP
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell May 21, 2019 #2 uba oya kiyanne lemon jin eka ganada ? Reactions: Michael Knight
Michael Knight Member Jan 30, 2016 284 21 0 Moratuwa May 21, 2019 #3 KasunKDP said: uba oya kiyanne lemon jin eka ganada ? Click to expand... ජින් නෙමෙයි ඇරැක් කියල කියන්නෙ නම්. http://www.dcslgroup.com/brands.html# ඕකෙ යටම තියෙන එක බන්. ජින් ටච් එකක් තමා තියෙන්නෙ
KasunKDP said: uba oya kiyanne lemon jin eka ganada ? Click to expand... ජින් නෙමෙයි ඇරැක් කියල කියන්නෙ නම්. http://www.dcslgroup.com/brands.html# ඕකෙ යටම තියෙන එක බන්. ජින් ටච් එකක් තමා තියෙන්නෙ
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ May 21, 2019 #4 වයිට් ඩයමන්ඩ් කාල තියනව Reactions: Michael Knight
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර May 21, 2019 #5 Ow. Wite 175ml tiyenawa 400 ganak
Michael Knight Member Jan 30, 2016 284 21 0 Moratuwa May 21, 2019 #6 skymicro said: වයිට් ඩයමන්ඩ් කාල තියනව Click to expand... කීයක්ද බන්.
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ May 21, 2019 #7 Michael Knight said: කීයක්ද බන්. Click to expand... මන් අරගෙන නෑ බන් . තුන්සියගානක් වගේ වෙයි ඉතින්
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell May 21, 2019 #8 skymicro said: වයිට් ඩයමන්ඩ් කාල තියනව Click to expand... eka lemon rahada?
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell May 21, 2019 #9 skymicro said: මන් අරගෙන නෑ බන් . තුන්සියගානක් වගේ වෙයි ඉතින් Click to expand... hutto dan gal kalakuth 400 ganak...
skymicro said: මන් අරගෙන නෑ බන් . තුන්සියගානක් වගේ වෙයි ඉතින් Click to expand... hutto dan gal kalakuth 400 ganak...
Michael Knight Member Jan 30, 2016 284 21 0 Moratuwa May 21, 2019 #10 navy seal කාල ගත්තා 430යි. Last edited: May 21, 2019
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ May 21, 2019 #11 KasunKDP said: hutto dan gal kalakuth 400 ganak... Click to expand... මන් දන්නෙ නෑ බන් . මන් බොන්නෙ නෑ කාලෙ ඒව . තනියෙන් බොන්න පිස්සු යෑ .
KasunKDP said: hutto dan gal kalakuth 400 ganak... Click to expand... මන් දන්නෙ නෑ බන් . මන් බොන්නෙ නෑ කාලෙ ඒව . තනියෙන් බොන්න පිස්සු යෑ .
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ May 21, 2019 #12 Michael Knight said: navy seal කාල ගත්තා 430යි. Click to expand... ඒ මොන උට්ටක්ද