ඔය අරගලේ ඉන්න රස්තියාදුකාරයෝ සෙට් එක ගැන මම observe කරපු දේ.
ඔතන බහුතරයක් ඉන්නෙ ගෝටා ආපූ කාලේ චිත්ර අදින්න නායකත්වය ගත්ත, ජාතික අභිමානේ ඇවිල්ල 2018-2019 මුස්ලිම් උන් එලවන්න ගිය ටවුම් වල සෙට් එක බැහල ඉන්න කොටසක්.
ඕකුන් ඒ කාලේ පොහොට්ටුව පස්සේ ගිය උන්. දැන් කෙල වෙලා. ඇගවල් වල තියෙන්නෙ චරිත වෙලා රගන්න ඔනේ කම. ඒක ඔතෙන්ට ඇවිත් කරනවා දැන්.
ඔකුන්ම තමයි JVP ඔතනට එනවට අකමැති.

වාසි නොලැබුනාම මාරු වෙච්ච උන්.