අරගලේ කරන නාමල් ගේ එකා ගැන

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔය අරගලේ ඉන්න රස්තියාදුකාරයෝ සෙට් එක ගැන මම observe කරපු දේ.
    ඔතන බහුතරයක් ඉන්නෙ ගෝටා ආපූ කාලේ චිත්‍ර අදින්න නායකත්වය ගත්ත, ජාතික අභිමානේ ඇවිල්ල 2018-2019 මුස්ලිම් උන් එලවන්න ගිය ටවුම් වල සෙට් එක බැහල ඉන්න කොටසක්.
    ඕකුන් ඒ කාලේ පොහොට්ටුව පස්සේ ගිය උන්. දැන් කෙල වෙලා. ඇගවල් වල තියෙන්නෙ චරිත වෙලා රගන්න ඔනේ කම. ඒක ඔතෙන්ට ඇවිත් කරනවා දැන්.
    ඔකුන්ම තමයි JVP ඔතනට එනවට අකමැති.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Gunarathnam.-P-JPG.jpg
     
    • Haha
    Reactions: 2osama

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොන නාමල්ගෙද බන් ? ඔතන ඉන්න බහුතරයක් පොහොට්ටුවට කඩේ ගිහිපු උන් :lol: වාසි නොලැබුනාම මාරු වෙච්ච උන්.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොන නාමල්ගෙද බන් ? ඔතන ඉන්න බහුතරයක් පොහොට්ටුවට කඩේ ගිහිපු උන් :lol: වාසි නොලැබුනාම මාරු වෙච්ච උන්.
    Correct . මට තියන කෙන්තිය මු jvp එකෙන් ගේම ඉල්ලන එක
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මොන නාමල්ගෙද බන් ? ඔතන ඉන්න බහුතරයක් පොහොට්ටුවට කඩේ ගිහිපු උන් :lol: වාසි නොලැබුනාම මාරු වෙච්ච උන්.
    ආන්න හරි කොල්ලෝ... උඹට තේරැනා.

    Correct . මට තියන කෙන්තිය මු jvp එකෙන් ගේම ඉල්ලන එක
    මූ පෙරැට්ටෙක්නේ. ඒකයි ජෙප්පෝ එක මල.
    ------ Post added on Jul 14, 2022 at 10:49 AM
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    JVP = markshits
    ජෙප්පො කාන්තා අයිතිවාසිකම් කියලා මෛත්‍රී වික්‍රමසිංහව දායි.
     
    Last edited:

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හැමොටම ඔනි ( බයියෝ , පෙරෙට්ටෝ , සජබේ) ජෙප්පන්ට ගහන්න. උන් මිලග ආන්ඩුව ගන්න එක වලක්වන්න
     
    • Haha
    Reactions: Die-hard and Smartm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    Aragale karana un democratic wenna oni okkotama kalin. Minihekta katha karannath denne na ne
    Lankawe un democratic wenna ona mulinma

    EK ekey balapan kee denenk ammala mathak karala kunu harapa kiya gannawada kiyala political ideologies wenas nisa. Patta chatar eka.
     
    • Like
    Reactions: kandahar

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    හැමොටම ඔනි ( බයියෝ , පෙරෙට්ටෝ , සජබේ) ජෙප්පන්ට ගහන්න. උන් මිලග ආන්ඩුව ගන්න එක වලක්වන්න
    ගනී ෆාකක් ඕනේ නම් 3% තුන 6% වෙයි ඔච්චරයි 🤣