අරන්යයකට පූජා කරන්න සුදුසු භාණ්ඩ ???

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අරන්යයකට පූජා කරන්න සුදුසු භාණ්ඩ ???

    අරන්යයකට පූජා කරන්න සුදුසු භාණ්ඩ ටිකක් කියනවද , නිතර ලැබෙන දේවල් හැර .........
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    paduru tikak.
    kosu
    idal
    Siwuru Thanipata Ha Depata (Pirikarata Amatharawa)

    Atapirikarath denna.habayi bala ewanam neme hoda thanakin balala quality ewama denna.

    torch
    thuwa
    kuda

    :):)
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    aranye hamuduruwaru salli pawichchi nokarana nisa ctb bus eke free yanna puluwan pass ekak denawa puluwan nam aran denna hamuduruwangen ahala balala
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මේ ආරණ්‍යයට ගොඩක් දාන එහෙම හම්බවෙනවා ඒ නිසා අපි දෙන හැම දෙයක්ම බාරගන්නේ නැ අවශ්‍යම දෙයක් නම් විතරයි බාරගන්නේ (බාහිර එක්ක සම්බන්දයක් නැ මේ හාමුදුරුවරු ). ඒ නිසයි විශේෂ දේවල් ටිකක් ගෙනියන්න හිතුවේ ....
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කන්න බොන්නම නෙවෙයි ඉතින් ටිකක් කල් පවතින ප්‍රයෝජනවත් මොනවහරි දෙන්න..