අරලු පෙති 02 ක් බිව්වා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    කාලයක් තිබ්බා..
    බඩ වේලන ගතිය. අරලු පෙති 02 ක් බිව්වා.. පිස්සු හැදුනා..පාන්දර 12 ඉදන් 04 වෙනකන්
    වික්ටෝරියා වේල්ල ඇරියා වගේ. පුදුම සනීපයක්...

    ලහිරු කිව්වා වගේ....අරලු පෙති දෙකක් බිව්වම බඩට හිනා...කියන්නේ මේකට වෙන්න ඇති.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    කාලයක් තිබ්බා..
    බඩ වේලන ගතිය. අරලු පෙති 02 ක් බිව්වා.. පිස්සු හැදුනා..පාන්දර 12 ඉදන් 04 වෙනකන්
    වික්ටෝරියා වේල්ල ඇරියා වගේ. පුදුම සනීපයක්...

    ලහිරු කිව්වා වගේ....අරලු පෙති දෙකක් බිව්වම බඩට හිනා...කියන්නේ මේකට වෙන්න ඇති.
    keeytada biwwe 12am patan ganna
    8pm wageda ?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    පෙති දෙක පුකෙන් දැම්මොත් මොනා වෙයිද
    වස්තියක් කියන්නේ ඒ්කට. සම්පුර්ණයෙන් බඩවැල් සුද්ද වෙනවා..වෛද්‍යවරු අර්සස් රෝගීන්ට ඔය දේ කරනවා...operation කරන්න ඉස්සලේලා..මම දන්න තරමින්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    වස්තියක් කියන්නේ ඒ්කට. සම්පුර්ණයෙන් බඩවැල් සුද්ද වෙනවා..වෛද්‍යවරු අර්සස් රෝගීන්ට ඔය දේ කරනවා...
    බීලා බලන්න ඕනේ බඩ සුද්දයක් දාගන්න
     
    • Like
    Reactions: Shamal3001
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    කාලයක් තිබ්බා..
    බඩ වේලන ගතිය. අරලු පෙති 02 ක් බිව්වා.. පිස්සු හැදුනා..පාන්දර 12 ඉදන් 04 වෙනකන්
    වික්ටෝරියා වේල්ල ඇරියා වගේ. පුදුම සනීපයක්...

    ලහිරු කිව්වා වගේ....අරලු පෙති දෙකක් බිව්වම බඩට හිනා...කියන්නේ මේකට වෙන්න ඇති.
    2k biwwe ahawal labbatada yako.

    Dehi dapu un wathura ekak beepan dn
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කාලයක් තිබ්බා..
    බඩ වේලන ගතිය. අරලු පෙති 02 ක් බිව්වා.. පිස්සු හැදුනා..පාන්දර 12 ඉදන් 04 වෙනකන්
    වික්ටෝරියා වේල්ල ඇරියා වගේ. පුදුම සනීපයක්...

    ලහිරු කිව්වා වගේ....අරලු පෙති දෙකක් බිව්වම බඩට හිනා...කියන්නේ මේකට වෙන්න ඇති.

    Ekmanata Pohottuwe karyalayak ho MP kenekge gate essaraha gihin eda gananin
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    2k biwwe ahawal labbatada yako.

    Dehi dapu un wathura ekak beepan dn
    dehi + cofee biwwama nawathuna...nathnam tama yanawa....අරගලයට ජය !

    mama ehenm 8.30am wage bonwa

    bada adu wela, akmawe thel ehema giyada ?
    kalanthe ehema hadune nadda ?
    වෙද උපදෙස් ගනින් ! මමත් ගත්තේ ඒහෙම
    ------ Post added on Apr 23, 2022 at 7:18 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    බඩ අඩු උනාද කියපන්කො
    පුදුම සැහැල්ලුවක් බඩට දැනුනේ ...අවංකවම ! මහ මෙරක් නිදහස් වුනා වගේ හැගීමක් දැනුනේ

    බඩ අඩු උනාද කියපන්කො
    බඩ හිස් වුනා...පණ නැහැ ... ටිකක් නිදා ගත්තා..හොාදට වතුර බිව්වා !
    ------ Post added on Apr 23, 2022 at 7:31 PM
     
    • Love
    Reactions: Nidarshana_k

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,033
    3,725
    113
    අම්මෝ ඕකක් බීලා බඩ සුද්ද උනාම දැනෙන සැප😍😍බඩේ තියන ජරාව ගසාගෙන යනවා