අර්සස් කාරයෝ වරෙන්කො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ඩෝ දැන් අවුරුදු 2,3ක වෙලේ ඉඳලා මාස 3,4කට පාරක් බොක දාද්දි ලේ යනවා බන්. එක පාරක් ගියා රත්නපුර සිංහ එකට බෙහෙත් ගන්න. අර සුදු ලස්සන පොඩි කෙල්ලො ඉස්සරහ ඩොක්ටර් පස්සෙ ඇඟිල්ල ගහන්න හදනවා බන්. 😓 මම බෑ කියලා ආවා. මාර අවුල් යකො සීන් එක.

    ආයිත් දැන් මාස ගානකට පස්සෙ සෙට් වෙලා මේ ටිකේ සුපිරි ලේ යාමක් යන්නෙ :( රිදෙනවත් එක්ක ටිකක්. හොඳ ඩොක්ටර් කෙනෙක් කියපන්කො බන්, ඇති වෙලා රෙද්ද
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,328
    7,223

    sinhala beheth tama boss.. nittawata hoda karaganna one nam..meke thread ekak giya hoda dokek gana.. mamath yanna inne
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඩෝ දැන් අවුරුදු 2,3ක වෙලේ ඉඳලා මාස 3,4කට පාරක් බොක දාද්දි ලේ යනවා බන්. එක පාරක් ගියා රත්නපුර සිංහ එකට බෙහෙත් ගන්න. අර සුදු ලස්සන පොඩි කෙල්ලො ඉස්සරහ ඩොක්ටර් පස්සෙ ඇඟිල්ල ගහන්න හදනවා බන්. 😓 මම බෑ කියලා ආවා. මාර අවුල් යකො සීන් එක.

    ආයිත් දැන් මාස ගානකට පස්සෙ සෙට් වෙලා මේ ටිකේ සුපිරි ලේ යාමක් යන්නෙ :( රිදෙනවත් එක්ක ටිකක්. හොඳ ඩොක්ටර් කෙනෙක් කියපන්කො බන්, ඇති වෙලා රෙද්ද
    මචන් ඉක්මනටම ඩොකෙක්ට පෙන්නපන්. මම අහල තියනව සිංහල වෙදකම් හොඳයි කියල. කෝකටත් සිංහල වෙදෙක්ටත් පෙන්නපන් අයුර්වෙදෙට වගේ ගිහින්
     
    • Like
    Reactions: B.Chat and Ryan08

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හැම දොස්තරම පුකට අගිල්ල ගහලා බලනවා බන්. ඕක තව වැඩි උනොත් පුකට කැමරාවකුත් දානවා
    සින්හල බෙහෙත් ශුවර් නෑ. ස්පේශලිස්ට් කෙනෙක් චැනල් කරපන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    Meykata Podi Cream Ekak thiyenawa (Jaathi 2k) Aka Udetai hawasatai Dawas 4-5k Gaanakotama Ledey Full Saneepa Wenawa..
    Mama 2001 Di Oparation Pawa Kalaaa.. Akth Hari Giye naha.. Anthimata 2020 Di mata Ara Crea mEka Set Unaa.. Chinees Ekak Patta Baande..