අඩෝ දැන් අවුරුදු 2,3ක වෙලේ ඉඳලා මාස 3,4කට පාරක් බොක දාද්දි ලේ යනවා බන්. එක පාරක් ගියා රත්නපුර සිංහ එකට බෙහෙත් ගන්න. අර සුදු ලස්සන පොඩි කෙල්ලො ඉස්සරහ ඩොක්ටර් පස්සෙ ඇඟිල්ල ගහන්න හදනවා බන්.
මම බෑ කියලා ආවා. මාර අවුල් යකො සීන් එක.
ආයිත් දැන් මාස ගානකට පස්සෙ සෙට් වෙලා මේ ටිකේ සුපිරි ලේ යාමක් යන්නෙ
රිදෙනවත් එක්ක ටිකක්. හොඳ ඩොක්ටර් කෙනෙක් කියපන්කො බන්, ඇති වෙලා රෙද්ද
ආයිත් දැන් මාස ගානකට පස්සෙ සෙට් වෙලා මේ ටිකේ සුපිරි ලේ යාමක් යන්නෙ
රිදෙනවත් එක්ක ටිකක්. හොඳ ඩොක්ටර් කෙනෙක් කියපන්කො බන්, ඇති වෙලා රෙද්ද