අරාබිඅකුරුඋගනිමු
"අරාබි අකුරු උගනිමු ඉදිරි වැඩ තකා"
ඕල් රයිට්ස්. ගයිස් අද අපි ඉගෙන ගන්න යන්නෙ ආරබි භාෂාව ගැනයි. දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන්න කොයිතරම් අවශ්‍ය උනත්, උබලා කොච්චර ආස උනත් කාලය හරස් වෙන නිසා මූලික සිද්ධාන්ත ටිකක් විතරක් කියලා දීලා අදට පාඩම නවත්තනවා. දැනටමත් තොපිලට මාව එපා වෙලා තියෙන නිසා වැල් බයිලා ගහලා ත්‍රෙඩ් එක දික් කරන්න මගේ කිසිම අදහසක් නෑ.
එහෙනම් වැඩේට බහිමු.