අරූගේ අම්ම අද කතා කළා...

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    උට සල්ලි දුන්නෙ මොකක්හරි නීත්‍යානූකූල විදියකට ද
    බයිනරි , ෆොරෙක්ස් කියන්නෙ ඉන්වෙස්ට් කරන්න පුලුවන් බිස්නස් එකක්ද බං, ඒකත් වෙන එකෙකුට දීලා තියෙන්නෙ. උබ කරලා ලොස්ට් උනා කියලා හිත හදාගනිං. ඕක ගන්නනම් වෙන්නෑ ලොවෙත්.
    ඌ බංකොලොත් වෙලා කියලා ඔප්පු කරොත් මාසෙකට රු2000 ගානෙ වගේ උබ ගාන ගෙවන්න තීන්දුවදෙයි
    ඕකට විරුද්දව නඩු කියන්න බෑ මම දන්න විදියට. හේතුව ලංකාවෙ තහනම් ෆොරෙක්ස් බයිනරි
     
    • Like
    Reactions: Red One

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකට විරුද්දව නඩු කියන්න බෑ මම දන්න විදියට. හේතුව ලංකාවෙ තහනම් ෆොරෙක්ස් බයිනරි
    අරූ සීන් එක කල් තියාම දැනගෙන සල්ලි අරන් මාරුද දන්නෑ, පුලුවන්නම් ගනිං කියලා :lol:
     
    • Like
    Reactions: Red One

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    අරූ සීන් එක කල් තියාම දැනගෙන සල්ලි අරන් මාරුද දන්නෑ, පුලුවන්නම් ගනිං කියලා :lol:
    හුගක් උන් ඔහොමයි. රිස්ක් එකක් තියෙන ඒවට මලපෙරේත කමට සබ්බසකලමනාව උකස් කරල සල්ලි දාන උන් ගැන කතාකරල වැඩක් නෑ
     
    • Like
    Reactions: Red One