උට සල්ලි දුන්නෙ මොකක්හරි නීත්‍යානූකූල විදියකට ද
බයිනරි , ෆොරෙක්ස් කියන්නෙ ඉන්වෙස්ට් කරන්න පුලුවන් බිස්නස් එකක්ද බං, ඒකත් වෙන එකෙකුට දීලා තියෙන්නෙ. උබ කරලා ලොස්ට් උනා කියලා හිත හදාගනිං. ඕක ගන්නනම් වෙන්නෑ ලොවෙත්.
ඌ බංකොලොත් වෙලා කියලා ඔප්පු කරොත් මාසෙකට රු2000 ගානෙ වගේ උබ ගාන ගෙවන්න තීන්දුවදෙයි