අලගල්ල යන්න උදව්වක් ඕනි..pls help
අපේ කොල්ලෝ හතක් විතර මේ ඉරිදා අලගල්ල යන්න ඉන්නවා..මේ පලවෙනි වතාව.
ගියපු ය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරන්නකෝ කොච්චර වෙලා යනවද කන්ද නැගල බහින්න.මොන පැත්තෙන් යනෙකද ලස්සනම..
තව මොනා හරි විශේෂ දේවල් තියනවද??
ගමන් මාර්ගය ගැන පොඩි විස්තරයක් කරනවානම් වටිනවා..

ලොකු උදව්වක්..
බම්ප් එකක් හරි දාගෙන යන්න..