අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අල්ලපු ඉඩමේ එකා මිනුම්දොරුවා ආවම ඉඩම මනින එකට විරුද්දයි කිව්වට පස්සේ මොකද කොරන්නේ ??? :ROFLMAO:
    විරුද්ධයි කීයන්න උගෙ ඉඩම නෙමේනෙ මනින්නෙ. ඌ ටිපර් වෙන තරමට හොඳයි. වැඩේ ඉක්මන්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    විරුද්ධයි කීයන්න උගෙ ඉඩම නෙමේනෙ මනින්නෙ. ඌ ටිපර් වෙන තරමට හොඳයි. වැඩේ ඉක්මන්.
    මචන් උබ උබ පොඩ්ඩක් මිනුම්දෝරුවෙක්ගෙන් අහල බලපන් මේවගේ කේස් එකකදී අල්ලපු ඉඩමේ එකා විරුද්දයි කිව්වොත් සුපර් මෑන් වගේ ඉඩම මැනගෙන මැනගෙන යනවද ? එහෙම නැත්නම් අකුලන් යනවද? කියල. ( සැ.යු =උසාවි නියෝගයක් තියන විටදී තත්වය මීට වෙනස්).
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    ඔය සොහොනකින් මල් වඩමක් දෙකක් අරන් පෙරේත තට්‍ටුවක් උස්සන් ඇවිල්ලා ඕකගේ ගෙදර ඉස්සරා තියලා . කුකුල් සායම් දාල බිත්තරයක් කඩලා එකට දාල එකත් කඩපු බිත්තරේ ගේ ඉස්සරා දාල පලයන් ඒ ඇති . පස්සෙ රෑට රෑට පොඩි ෆන් දෙකක් තුනක් දෙන්න ඕනේ .
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මචන් උබ උබ පොඩ්ඩක් මිනුම්දෝරුවෙක්ගෙන් අහල බලපන් මේවගේ කේස් එකකදී අල්ලපු ඉඩමේ එකා විරුද්දයි කිව්වොත් සුපර් මෑන් වගේ ඉඩම මැනගෙන මැනගෙන යනවද ? එහෙම නැත්නම් අකුලන් යනවද? කියල. ( සැ.යු =උසාවි නියෝගයක් තියන විටදී තත්වය මීට වෙනස්).
    එකෙක් විරුද්ද උනාට බන් අනෙක් ඉඩම් වල උන් විරුද්ද නැතිව ඇතිනෙ. පාරෙ ඉඳන් මැනගෙන එන්න බැරිද? පත්තිරු බලල.
    අනෙක අඩි තුනක් මුගෙ ඉඩමෙන් අල්ලල කියල මූ කොහොමද කියන්නෙ සාධකයක් නැතිව.
     
    • Like
    Reactions: Inigo Montoya

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    394
    352
    63
    ගෙදර
    ඔවු බං. ගාල්ලෙ සින් එකක්. මොනව හරි කරගන්න පුලුවන්ද. මු හොද එකා
    umba muwa personally dannawada? anika galle wala koheda ban, hriyatama area eka kypanko monawa hari sup ekak denna puluwanda balanna

    okata gema adinna puluwan nikamma TO set karagtta nam
    ------ Post added on Sep 3, 2026 at 11:27 PM
     
    nidarsha91

    Well-known member
  • Happah...
    Me koheda bn ? Yanthra manthra karala wage boru drama ekak daapan.
    Ekko IGP ta liyapan. President ta liyana ekenuth wedak wenawa. Uu a adaala thenata oka yomu karanawa. Kaalayak yai habai udin pressure eka aapu gaman oka paththu wenawa. Ubata tikak kal iwasanna wenawa habai.
    උඹ කියන විදයට ගේමක් දෙන්න පුලුවන් තමයි බං. ඊට ලේසි ක්‍රමත් තියෙනවා. ඒත් හිතපංකො ඕක සංසාර ණයක් කියල. මූ අරූව බයම කෙරුව කියමුකො. උගෙ තියෙන කනෙක්ෂනුත් දාල මුගෙ හරි මුගෙ පවුලෙ කෙනෙක්ගෙ හරි කකුලක් උඩින් වගේ වාහනයක් යැව්ව. නැත්තං පිහි පාරක් ඇරිය. හිතපංකො කෂේරුකාවට ඩැමේජ් කරවල එක්තැන් කෙරෙව්ව. මොකද වෙන්නෙ? ඊට පස්සෙ නීති කතා කළාට නැගිටින්න පුලුවන් වෙනවද? යාදෙන්නෙ නැති තැන් තියෙනව ඒව තනිකරම ජෙනුයින් හූනියං. අත ඇරල යන එක සැපයි වීඩියෝ කරං කෝල් රෙකෝඩ් කරං ජීවිතේ ලස්සන දවස් වලට කෙලවගන්නවට වැඩිය

    umba muwa personally dannawada? anika galle wala koheda ban, hriyatama area eka kypanko monawa hari sup ekak denna puluwanda balanna

    okata gema adinna puluwan nikamma TO set karagtta nam
    ------ Post added on Sep 3, 2026 at 11:27 PM
    තව එකෙක් සෙට් කරගත්ත කියන්නෙම ණයෙක් රෙද්ද අස්සෙ දාගත්ත වගේ වැඩක් බං
    ------ Post added on Sep 4, 2026 at 12:04 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    උඹ කියන විදයට ගේමක් දෙන්න පුලුවන් තමයි බං. ඊට ලේසි ක්‍රමත් තියෙනවා. ඒත් හිතපංකො ඕක සංසාර ණයක් කියල. මූ අරූව බයම කෙරුව කියමුකො. උගෙ තියෙන කනෙක්ෂනුත් දාල මුගෙ හරි මුගෙ පවුලෙ කෙනෙක්ගෙ හරි කකුලක් උඩින් වගේ වාහනයක් යැව්ව. නැත්තං පිහි පාරක් ඇරිය. හිතපංකො කෂේරුකාවට ඩැමේජ් කරවල එක්තැන් කෙරෙව්ව. මොකද වෙන්නෙ? ඊට පස්සෙ නීති කතා කළාට නැගිටින්න පුලුවන් වෙනවද? යාදෙන්නෙ නැති තැන් තියෙනව ඒව තනිකරම ජෙනුයින් හූනියං. අත ඇරල යන එක සැපයි වීඩියෝ කරං කෝල් රෙකෝඩ් කරං ජීවිතේ ලස්සන දවස් වලට කෙලවගන්නවට වැඩිය

    තව එකෙක් සෙට් කරගත්ත කියන්නෙම ණයෙක් රෙද්ද අස්සෙ දාගත්ත වගේ වැඩක් බං
    ------ Post added on Sep 4, 2026 at 12:04 AM
    Oya atha arala daana wade kiyanawa wage lesi naha karanna giyama.
    Uba kawadda kiyapanko wate un charter nisa ube wedak atha arala damme ?
    Practice what you preach.

    Prashne ube nowenakal uththare darshanikai.
     
    nidarsha91

    Well-known member
  • Oya atha arala daana wade kiyanawa wage lesi naha karanna giyama.
    Uba kawadda kiyapanko wate un charter nisa ube wedak atha arala damme ?
    Practice what you preach.

    Prashne ube nowenakal uththare darshanikai.
    කඩුවෙල වසනතගෙ මුදල් එකතු කරන ගෝලයෙක් මගෙන් ගේම ඉල්ලුව ගැමුණුපුරේ පටන් ගන්න තුම්මන් හන්දියෙදි. එදා මම උඹ කියනව වගේ ප්‍රායෝගීකව ඒ කවුද කියලත් නොදැන අත පය වනල ගේම ඉල්ලුව නං මේක කියන්න අද මම නෑ බන්. ඉඩම් අවුල් නං මට අදට නෑ. හැබැයි මතක තියාගනින් අපේ මහ ගෙවල් මහ මූදෙ ඉඳල 5කිලෝමීටර්ස් රේඩියස් ඇතුලෙ තියෙන්නෙ කියල. හොද්දට තක්කලි ගෙඩිය පිටින් දැම්මම අඳුන ගන්න පුළුවන් වුණාට චූටි චූටි කෑලි වලට කපල දැම්මම දියවෙලා යනව බන් :-)
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,846
    3,025
    113
    colombo
    ලේසිම හොඳ ම දෙ. හොඳ නිතින්න උපදෙස් ගන්න හොඳ ලොකු ගානක් යන්නේ. නැහැ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    කඩුවෙල වසනතගෙ මුදල් එකතු කරන ගෝලයෙක් මගෙන් ගේම ඉල්ලුව ගැමුණුපුරේ පටන් ගන්න තුම්මන් හන්දියෙදි. එදා මම උඹ කියනව වගේ ප්‍රායෝගීකව ඒ කවුද කියලත් නොදැන අත පය වනල ගේම ඉල්ලුව නං මේක කියන්න අද මම නෑ බන්. ඉඩම් අවුල් නං මට අදට නෑ. හැබැයි මතක තියාගනින් අපේ මහ ගෙවල් මහ මූදෙ ඉඳල 5කිලෝමීටර්ස් රේඩියස් ඇතුලෙ තියෙන්නෙ කියල. හොද්දට තක්කලි ගෙඩිය පිටින් දැම්මම අඳුන ගන්න පුළුවන් වුණාට චූටි චූටි කෑලි වලට කපල දැම්මම දියවෙලා යනව බන් :-)
    Totally different scenarios.

    Methana kawuda atha paya wananna kiwwe OPta ?
    Wate un kegahuwa kiyala mu salli yata karapu idamak ai atha arinne ?
    Anika me gemata inna ekaa katin bathala kola dial ekak OP kiyana widiyata. Background eka danna nisa mekai, oya daala thiyena scenario ekai wenas.

    Regarding the example you used, thank you for bringing it up.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113
    අමු කැම්රියෝ බං ඉන්නේ ලංකාවේ..ලංකාවේ මිනිස්සු තියෙන දේපලත් විකුණලා රට යන ඵක පුදුමයක් නෙමෙයි..මම නම් කියන්‍නේ ඵහෙම ගිහින් පදිංචි වෙලා ඉන්න උන්‍ නිවාඩුවකටවත් ලංකාවටනම් ඵන්න ඵපා..
     
    nidarsha91

    Well-known member
  • Totally different scenarios.

    Methana kawuda atha paya wananna kiwwe OPta ?
    Wate un kegahuwa kiyala mu salli yata karapu idamak ai atha arinne ?
    Anika me gemata inna ekaa katin bathala kola dial ekak OP kiyana widiyata. Background eka danna nisa mekai, oya daala thiyena scenario ekai wenas.

    Regarding the example you used, thank you for bringing it up.
    උඹ මුගෙ කතාව කියවල තියෙන්නෙත් බාගෙට නෙහ් මචන්. මුගෙ ඇපීල් වගයක් ඇතුලෙ තාම හිරවෙලා තියෙනව කියල මූම කියල තියෙනව උඩින් බලපන්. එතනදි මූ විශ්වාස කරනවලු ඒකට අරූගෙ සම්බන්ධයක් තියෙනවයි කියල. එතකොට ඌ කටින් බතල ඩයල් එකක්ද? මගෙ කතාවෙදිත් මම කිව්වෙ අනිසි විදියට බලය පාවිච්චි කරන මිනිස්සු ගැන. උන් එක්ක තමන්ගෙ ඉඩම, තමන්ගෙ දේපළ කියල කට ගහන් ගියාට ලැබෙන දෙයක් නෑ මිත්‍රයා. මොකද උන්ට නීතියවත් කර්මයවත් ලොකු නෑ. එතනදි උඹට අනිවා ගේමක් ගහන්න ඕනෙ නං ඔව් ඒත් පුළුවන් ආයෙ හොයන්නම බැරි වෙන්න එහෙම අයව දිවියලෝකෙ යවන්න. ඒත් අවසානෙට ඇති ඵලය මොකක්ද බන්? ඔය වගේ සන්සාර ගණුදෙනු වලට හොඳම වැඩේ ඔතෙන්ට උඹ හොඳ හයිය රූස්ස බුරුත තේක්ක වගේ ගහක් වෙන එක නෙමෙයි. මම කිව්වෙ එක්කෝ කතා කරල විසඳගන්න ඕනෙ. නැත්තන් ඔතෙන්ට කෙහෙල් ගහක් වගේ එකෙක්ව සෙට් කරවන්න ඕනෙ. ඕනෙනම් ඉඩමෙ වටිනාකමෙන් උඹට ලක්ෂ 5ක් නැති වෙයි. හැබැයි ලැබෙන මානසික නිදහස. එතකොට අර ගෝත ඩයල් එක කෙහෙල් ගහටත් කොටන්න ගියොත්... ගහගන්න දන්නව කියල හැම තැනදිම ගහගන්න එක නුවණ නෙමෙයි මිත්‍රයා
     
    Again I'm asking a simple question.
    Mama koheda muta gaha ganna kiyala thiyenne ?

    Muma daala thibuna me dial eka katin anik unwa baya karan inne kiyala.

    "හැම එකා එක්කම රණ්ඩු හැබැයි බයගුල්ලා. කටින් තමයි මිනිස්සු බය කරන්න හදන්නේ. කවුරුවත් රණ්ඩු වෙන්න කැමති නෑ හාලි කට නිසා. "