විරුද්ධයි කීයන්න උගෙ ඉඩම නෙමේනෙ මනින්නෙ. ඌ ටිපර් වෙන තරමට හොඳයි. වැඩේ ඉක්මන්.අල්ලපු ඉඩමේ එකා මිනුම්දොරුවා ආවම ඉඩම මනින එකට විරුද්දයි කිව්වට පස්සේ මොකද කොරන්නේ ???![]()
විරුද්ධයි කීයන්න උගෙ ඉඩම නෙමේනෙ මනින්නෙ. ඌ ටිපර් වෙන තරමට හොඳයි. වැඩේ ඉක්මන්.අල්ලපු ඉඩමේ එකා මිනුම්දොරුවා ආවම ඉඩම මනින එකට විරුද්දයි කිව්වට පස්සේ මොකද කොරන්නේ ???![]()
මචන් උබ උබ පොඩ්ඩක් මිනුම්දෝරුවෙක්ගෙන් අහල බලපන් මේවගේ කේස් එකකදී අල්ලපු ඉඩමේ එකා විරුද්දයි කිව්වොත් සුපර් මෑන් වගේ ඉඩම මැනගෙන මැනගෙන යනවද ? එහෙම නැත්නම් අකුලන් යනවද? කියල. ( සැ.යු =උසාවි නියෝගයක් තියන විටදී තත්වය මීට වෙනස්).විරුද්ධයි කීයන්න උගෙ ඉඩම නෙමේනෙ මනින්නෙ. ඌ ටිපර් වෙන තරමට හොඳයි. වැඩේ ඉක්මන්.
එකෙක් විරුද්ද උනාට බන් අනෙක් ඉඩම් වල උන් විරුද්ද නැතිව ඇතිනෙ. පාරෙ ඉඳන් මැනගෙන එන්න බැරිද? පත්තිරු බලල.මචන් උබ උබ පොඩ්ඩක් මිනුම්දෝරුවෙක්ගෙන් අහල බලපන් මේවගේ කේස් එකකදී අල්ලපු ඉඩමේ එකා විරුද්දයි කිව්වොත් සුපර් මෑන් වගේ ඉඩම මැනගෙන මැනගෙන යනවද ? එහෙම නැත්නම් අකුලන් යනවද? කියල. ( සැ.යු =උසාවි නියෝගයක් තියන විටදී තත්වය මීට වෙනස්).
umba muwa personally dannawada? anika galle wala koheda ban, hriyatama area eka kypanko monawa hari sup ekak denna puluwanda balannaඔවු බං. ගාල්ලෙ සින් එකක්. මොනව හරි කරගන්න පුලුවන්ද. මු හොද එකා
උඹ කියන විදයට ගේමක් දෙන්න පුලුවන් තමයි බං. ඊට ලේසි ක්‍රමත් තියෙනවා. ඒත් හිතපංකො ඕක සංසාර ණයක් කියල. මූ අරූව බයම කෙරුව කියමුකො. උගෙ තියෙන කනෙක්ෂනුත් දාල මුගෙ හරි මුගෙ පවුලෙ කෙනෙක්ගෙ හරි කකුලක් උඩින් වගේ වාහනයක් යැව්ව. නැත්තං පිහි පාරක් ඇරිය. හිතපංකො කෂේරුකාවට ඩැමේජ් කරවල එක්තැන් කෙරෙව්ව. මොකද වෙන්නෙ? ඊට පස්සෙ නීති කතා කළාට නැගිටින්න පුලුවන් වෙනවද? යාදෙන්නෙ නැති තැන් තියෙනව ඒව තනිකරම ජෙනුයින් හූනියං. අත ඇරල යන එක සැපයි වීඩියෝ කරං කෝල් රෙකෝඩ් කරං ජීවිතේ ලස්සන දවස් වලට කෙලවගන්නවට වැඩියHappah...
Me koheda bn ? Yanthra manthra karala wage boru drama ekak daapan.
Ekko IGP ta liyapan. President ta liyana ekenuth wedak wenawa. Uu a adaala thenata oka yomu karanawa. Kaalayak yai habai udin pressure eka aapu gaman oka paththu wenawa. Ubata tikak kal iwasanna wenawa habai.
තව එකෙක් සෙට් කරගත්ත කියන්නෙම ණයෙක් රෙද්ද අස්සෙ දාගත්ත වගේ වැඩක් බංumba muwa personally dannawada? anika galle wala koheda ban, hriyatama area eka kypanko monawa hari sup ekak denna puluwanda balanna
okata gema adinna puluwan nikamma TO set karagtta nam
------ Post added on Sep 3, 2026 at 11:27 PM
Oya atha arala daana wade kiyanawa wage lesi naha karanna giyama.උඹ කියන විදයට ගේමක් දෙන්න පුලුවන් තමයි බං. ඊට ලේසි ක්‍රමත් තියෙනවා. ඒත් හිතපංකො ඕක සංසාර ණයක් කියල. මූ අරූව බයම කෙරුව කියමුකො. උගෙ තියෙන කනෙක්ෂනුත් දාල මුගෙ හරි මුගෙ පවුලෙ කෙනෙක්ගෙ හරි කකුලක් උඩින් වගේ වාහනයක් යැව්ව. නැත්තං පිහි පාරක් ඇරිය. හිතපංකො කෂේරුකාවට ඩැමේජ් කරවල එක්තැන් කෙරෙව්ව. මොකද වෙන්නෙ? ඊට පස්සෙ නීති කතා කළාට නැගිටින්න පුලුවන් වෙනවද? යාදෙන්නෙ නැති තැන් තියෙනව ඒව තනිකරම ජෙනුයින් හූනියං. අත ඇරල යන එක සැපයි වීඩියෝ කරං කෝල් රෙකෝඩ් කරං ජීවිතේ ලස්සන දවස් වලට කෙලවගන්නවට වැඩිය
තව එකෙක් සෙට් කරගත්ත කියන්නෙම ණයෙක් රෙද්ද අස්සෙ දාගත්ත වගේ වැඩක් බං
------ Post added on Sep 4, 2026 at 12:04 AM
කඩුවෙල වසනතගෙ මුදල් එකතු කරන ගෝලයෙක් මගෙන් ගේම ඉල්ලුව ගැමුණුපුරේ පටන් ගන්න තුම්මන් හන්දියෙදි. එදා මම උඹ කියනව වගේ ප්‍රායෝගීකව ඒ කවුද කියලත් නොදැන අත පය වනල ගේම ඉල්ලුව නං මේක කියන්න අද මම නෑ බන්. ඉඩම් අවුල් නං මට අදට නෑ. හැබැයි මතක තියාගනින් අපේ මහ ගෙවල් මහ මූදෙ ඉඳල 5කිලෝමීටර්ස් රේඩියස් ඇතුලෙ තියෙන්නෙ කියල. හොද්දට තක්කලි ගෙඩිය පිටින් දැම්මම අඳුන ගන්න පුළුවන් වුණාට චූටි චූටි කෑලි වලට කපල දැම්මම දියවෙලා යනව බන්Oya atha arala daana wade kiyanawa wage lesi naha karanna giyama.
Uba kawadda kiyapanko wate un charter nisa ube wedak atha arala damme ?
Practice what you preach.
Prashne ube nowenakal uththare darshanikai.
ප්රාදේශීය සබාව කොහෙදඔවු බං. ගාල්ලෙ සින් එකක්. මොනව හරි කරගන්න පුලුවන්ද. මු හොද එකා
Totally different scenarios.කඩුවෙල වසනතගෙ මුදල් එකතු කරන ගෝලයෙක් මගෙන් ගේම ඉල්ලුව ගැමුණුපුරේ පටන් ගන්න තුම්මන් හන්දියෙදි. එදා මම උඹ කියනව වගේ ප්‍රායෝගීකව ඒ කවුද කියලත් නොදැන අත පය වනල ගේම ඉල්ලුව නං මේක කියන්න අද මම නෑ බන්. ඉඩම් අවුල් නං මට අදට නෑ. හැබැයි මතක තියාගනින් අපේ මහ ගෙවල් මහ මූදෙ ඉඳල 5කිලෝමීටර්ස් රේඩියස් ඇතුලෙ තියෙන්නෙ කියල. හොද්දට තක්කලි ගෙඩිය පිටින් දැම්මම අඳුන ගන්න පුළුවන් වුණාට චූටි චූටි කෑලි වලට කපල දැම්මම දියවෙලා යනව බන්![]()
උඹ මුගෙ කතාව කියවල තියෙන්නෙත් බාගෙට නෙහ් මචන්. මුගෙ ඇපීල් වගයක් ඇතුලෙ තාම හිරවෙලා තියෙනව කියල මූම කියල තියෙනව උඩින් බලපන්. එතනදි මූ විශ්වාස කරනවලු ඒකට අරූගෙ සම්බන්ධයක් තියෙනවයි කියල. එතකොට ඌ කටින් බතල ඩයල් එකක්ද? මගෙ කතාවෙදිත් මම කිව්වෙ අනිසි විදියට බලය පාවිච්චි කරන මිනිස්සු ගැන. උන් එක්ක තමන්ගෙ ඉඩම, තමන්ගෙ දේපළ කියල කට ගහන් ගියාට ලැබෙන දෙයක් නෑ මිත්‍රයා. මොකද උන්ට නීතියවත් කර්මයවත් ලොකු නෑ. එතනදි උඹට අනිවා ගේමක් ගහන්න ඕනෙ නං ඔව් ඒත් පුළුවන් ආයෙ හොයන්නම බැරි වෙන්න එහෙම අයව දිවියලෝකෙ යවන්න. ඒත් අවසානෙට ඇති ඵලය මොකක්ද බන්? ඔය වගේ සන්සාර ගණුදෙනු වලට හොඳම වැඩේ ඔතෙන්ට උඹ හොඳ හයිය රූස්ස බුරුත තේක්ක වගේ ගහක් වෙන එක නෙමෙයි. මම කිව්වෙ එක්කෝ කතා කරල විසඳගන්න ඕනෙ. නැත්තන් ඔතෙන්ට කෙහෙල් ගහක් වගේ එකෙක්ව සෙට් කරවන්න ඕනෙ. ඕනෙනම් ඉඩමෙ වටිනාකමෙන් උඹට ලක්ෂ 5ක් නැති වෙයි. හැබැයි ලැබෙන මානසික නිදහස. එතකොට අර ගෝත ඩයල් එක කෙහෙල් ගහටත් කොටන්න ගියොත්... ගහගන්න දන්නව කියල හැම තැනදිම ගහගන්න එක නුවණ නෙමෙයි මිත්‍රයාTotally different scenarios.
Methana kawuda atha paya wananna kiwwe OPta ?
Wate un kegahuwa kiyala mu salli yata karapu idamak ai atha arinne ?
Anika me gemata inna ekaa katin bathala kola dial ekak OP kiyana widiyata. Background eka danna nisa mekai, oya daala thiyena scenario ekai wenas.
Regarding the example you used, thank you for bringing it up.
Again I'm asking a simple question.උඹ මුගෙ කතාව කියවල තියෙන්නෙත් බාගෙට නෙහ් මචන්. මුගෙ ඇපීල් වගයක් ඇතුලෙ තාම හිරවෙලා තියෙනව කියල මූම කියල තියෙනව උඩින් බලපන්. එතනදි මූ විශ්වාස කරනවලු ඒකට අරූගෙ සම්බන්ධයක් තියෙනවයි කියල. එතකොට ඌ කටින් බතල ඩයල් එකක්ද? මගෙ කතාවෙදිත් මම කිව්වෙ අනිසි විදියට බලය පාවිච්චි කරන මිනිස්සු ගැන. උන් එක්ක තමන්ගෙ ඉඩම, තමන්ගෙ දේපළ කියල කට ගහන් ගියාට ලැබෙන දෙයක් නෑ මිත්‍රයා. මොකද උන්ට නීතියවත් කර්මයවත් ලොකු නෑ. එතනදි උඹට අනිවා ගේමක් ගහන්න ඕනෙ නං ඔව් ඒත් පුළුවන් ආයෙ හොයන්නම බැරි වෙන්න එහෙම අයව දිවියලෝකෙ යවන්න. ඒත් අවසානෙට ඇති ඵලය මොකක්ද බන්? ඔය වගේ සන්සාර ගණුදෙනු වලට හොඳම වැඩේ ඔතෙන්ට උඹ හොඳ හයිය රූස්ස බුරුත තේක්ක වගේ ගහක් වෙන එක නෙමෙයි. මම කිව්වෙ එක්කෝ කතා කරල විසඳගන්න ඕනෙ. නැත්තන් ඔතෙන්ට කෙහෙල් ගහක් වගේ එකෙක්ව සෙට් කරවන්න ඕනෙ. ඕනෙනම් ඉඩමෙ වටිනාකමෙන් උඹට ලක්ෂ 5ක් නැති වෙයි. හැබැයි ලැබෙන මානසික නිදහස. එතකොට අර ගෝත ඩයල් එක කෙහෙල් ගහටත් කොටන්න ගියොත්... ගහගන්න දන්නව කියල හැම තැනදිම ගහගන්න එක නුවණ නෙමෙයි මිත්‍රයා