අල්ලපු ගෙදර යක්ෂ බල්ලා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Utto paredi kanna awoth gahapan kakulak kadenna. Tho nathnm chun pan passe duwanna gihillama bella kadei
    ඊලග සැරේ එලියට යනකොට අපේ බල්ලව එක්කන් යන්න තමා තියෙන්නේ.
    ballata mokuth karanna epa.. u thirisanane
    ayithi karayata gahapan ammata siri wenna. pahu wenida idala u ballawa hariyata hadagani :rolleyes:
    අපේ බල්ලාව සින් එකට දාල උන් දෙන්නට වලියක් සෙට් කරොත් මොකද ?
    thirisan sathek ta gahanna epa bro. paw u. uta hoda naraka therenne nane. apita oita wada damage wela thiyenawa ahala pahala ballongen. man kawadawath gahala na eath
    :baffled: මු යක්ෂයෙක් බන්. පන්න පන්න කන්නේ
     
    • Like
    Reactions: animation

    pol some2

    Junior member
  • Oct 13, 2017
    44
    24
    8
    අල්ලපු ගෙදර යක්ෂ බල්ලෙක් ඉන්නවා. මු ගේට්ටුවෙන් එලියට යන්න දෙන්නේ නෑ හපන්න එනවා. වල්බල්ලෙක් ඒ උනාට ගහන්න පුළුවන් ඕනනම් කොන්ද කැඩෙන්න ඒ උනාට සතෙක් හින්දා ගහන්න ගියේ නෑ. අයිතිකාරයා උව හිර කරන් හදන්න කැමති නෑ ලු.

    මූ කුනු ලොරියෙ මිනිහාගේ පුක හැපුවා.. ආයෙ වතුර මිටර් බලන මිනිහාගේ කකුල කෑවා, ලයිට් මීටර් කාරයාගේ අත කෑවා.
    waha dipan karana deyak na
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒ ගෙදරට කලින් දවසක ග්‍රීස් යකෙක් පැනලා තිබිලා බල්ලට බයේ උ යටත් වෙලා තිබ්බ. ඌට එක හින්දා පට්ට කැමති ගෙදර උන්.
    e kwe u pattama waddek wage :lol: :lol: :lol:
     
    • Like
    Reactions: lasankandy

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    අල්ලපු ගෙදර යක්ෂ බල්ලෙක් ඉන්නවා. මු ගේට්ටුවෙන් එලියට යන්න දෙන්නේ නෑ හපන්න එනවා. වල්බල්ලෙක් ඒ උනාට ගහන්න පුළුවන් ඕනනම් කොන්ද කැඩෙන්න ඒ උනාට සතෙක් හින්දා ගහන්න ගියේ නෑ. අයිතිකාරයා උව හිර කරන් හදන්න කැමති නෑ ලු.

    මූ කුනු ලොරියෙ මිනිහාගේ පුක හැපුවා.. ආයෙ වතුර මිටර් බලන මිනිහාගේ කකුල කෑවා, ලයිට් මීටර් කාරයාගේ අත කෑවා.
    https://www.youtube.com/c/CesarMillanOfficial/videos menna muu gawa thiyanawa ban okata uththara nikamata podi welawak aran balaplla umbata idea ekk ganna puluwan aithikarayatath kiyapan
     
    • Like
    Reactions: lasankandy

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බල්ලො සාමාන්‍යයෙන් උන්ට කන්න මොනවා හරි දීපු මිනිහෙකුට හපන්න යන්නෑ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    aniwa puluwan bro shape karaganna

    waha dipan karana deyak na

    e kwe u pattama waddek wage :lol: :lol: :lol:
    ඔය ගෙදරට ග්‍රීස් යකෙක් පැන්නා බන්. කොටු වෙලා ඉදලා , ගෙදර උන් තමා ඌව බේරාගත්තේ. ඌ යන්න විදිහක් නැතිව
    https://www.youtube.com/c/CesarMillanOfficial/videos menna muu gawa thiyanawa ban okata uththara nikamata podi welawak aran balaplla umbata idea ekk ganna puluwan aithikarayatath kiyapan
    එල
    බල්ලො සාමාන්‍යයෙන් උන්ට කන්න මොනවා හරි දීපු මිනිහෙකුට හපන්න යන්නෑ.
    මු එහෙම නෑ බන්
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔය ගෙදරට ග්‍රීස් යකෙක් පැන්නා බන්. කොටු වෙලා ඉදලා , ගෙදර උන් තමා ඌව බේරාගත්තේ. ඌ යන්න විදිහක් නැතිව

    ehenam ithin balla gana hithganna plwn :lol: :lol: :lol: