thirisan sathek ta gahanna epa bro. paw u. uta hoda naraka therenne nane. apita oita wada damage wela thiyenawa ahala pahala ballongen. man kawadawath gahala na eath
ඊලග සැරේ එලියට යනකොට අපේ බල්ලව එක්කන් යන්න තමා තියෙන්නේ.Utto paredi kanna awoth gahapan kakulak kadenna. Tho nathnm chun pan passe duwanna gihillama bella kadei
අපේ බල්ලාව සින් එකට දාල උන් දෙන්නට වලියක් සෙට් කරොත් මොකද ?ballata mokuth karanna epa.. u thirisanane
ayithi karayata gahapan ammata siri wenna. pahu wenida idala u ballawa hariyata hadagani![]()
thirisan sathek ta gahanna epa bro. paw u. uta hoda naraka therenne nane. apita oita wada damage wela thiyenawa ahala pahala ballongen. man kawadawath gahala na eath
මු යක්ෂයෙක් බන්. පන්න පන්න කන්නේwaha dipan karana deyak naඅල්ලපු ගෙදර යක්ෂ බල්ලෙක් ඉන්නවා. මු ගේට්ටුවෙන් එලියට යන්න දෙන්නේ නෑ හපන්න එනවා. වල්බල්ලෙක් ඒ උනාට ගහන්න පුළුවන් ඕනනම් කොන්ද කැඩෙන්න ඒ උනාට සතෙක් හින්දා ගහන්න ගියේ නෑ. අයිතිකාරයා උව හිර කරන් හදන්න කැමති නෑ ලු.
මූ කුනු ලොරියෙ මිනිහාගේ පුක හැපුවා.. ආයෙ වතුර මිටර් බලන මිනිහාගේ කකුල කෑවා, ලයිට් මීටර් කාරයාගේ අත කෑවා.
e kwe u pattama waddek wageඒ ගෙදරට කලින් දවසක ග්‍රීස් යකෙක් පැනලා තිබිලා බල්ලට බයේ උ යටත් වෙලා තිබ්බ. ඌට එක හින්දා පට්ට කැමති ගෙදර උන්.
https://www.youtube.com/c/CesarMillanOfficial/videos menna muu gawa thiyanawa ban okata uththara nikamata podi welawak aran balaplla umbata idea ekk ganna puluwan aithikarayatath kiyapanඅල්ලපු ගෙදර යක්ෂ බල්ලෙක් ඉන්නවා. මු ගේට්ටුවෙන් එලියට යන්න දෙන්නේ නෑ හපන්න එනවා. වල්බල්ලෙක් ඒ උනාට ගහන්න පුළුවන් ඕනනම් කොන්ද කැඩෙන්න ඒ උනාට සතෙක් හින්දා ගහන්න ගියේ නෑ. අයිතිකාරයා උව හිර කරන් හදන්න කැමති නෑ ලු.
මූ කුනු ලොරියෙ මිනිහාගේ පුක හැපුවා.. ආයෙ වතුර මිටර් බලන මිනිහාගේ කකුල කෑවා, ලයිට් මීටර් කාරයාගේ අත කෑවා.
ඇයි එහා ගෙදර මිනිහ කාගෙ හරි පුකයි කකුලකුයි හපලද?ගෙදර මිනිස්සුන්ගේ ගතිගුණ තමයි බල්ලන්ටත් එන්නේ
aniwa puluwan bro shape karaganna
waha dipan karana deyak na
ඔය ගෙදරට ග්‍රීස් යකෙක් පැන්නා බන්. කොටු වෙලා ඉදලා , ගෙදර උන් තමා ඌව බේරාගත්තේ. ඌ යන්න විදිහක් නැතිවe kwe u pattama waddek wage![]()
![]()
![]()
එලhttps://www.youtube.com/c/CesarMillanOfficial/videos menna muu gawa thiyanawa ban okata uththara nikamata podi welawak aran balaplla umbata idea ekk ganna puluwan aithikarayatath kiyapan
මු එහෙම නෑ බන්බල්ලො සාමාන්‍යයෙන් උන්ට කන්න මොනවා හරි දීපු මිනිහෙකුට හපන්න යන්නෑ.
ඔය ගෙදරට ග්‍රීස් යකෙක් පැන්නා බන්. කොටු වෙලා ඉදලා , ගෙදර උන් තමා ඌව බේරාගත්තේ. ඌ යන්න විදිහක් නැතිව