අල් ජිහාද් අල් කයිදා පොත

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

මචන් චම්පික රණවක මෙන්න මේ අල් ජීහාද් අල් කයිදා කියන පොත ගන්න ප්ලේ එකක් කියපල්ලකෝ. සරසවි , විජිත යාපා එකේ නෑ. කොලබ පොත් ප්‍රදර්ශනයේ තියෙයිද දන්නේ නෑනේ. දන්න කෙනෙක් ගන්න තැනක් කියපල්ලකෝ.

qlpAY8T.png


ඉරිදා පොත් ප්‍රදර්ශනේට යනව, බලලා ඇවිත් කියන්නන්
 

Thinking

Member
Oct 31, 2011
240
61
0
අඩේ මචන් ගොඩක් ස්තුතියි. හෙට යන්න ඉන්නේ.
14+


Thanks machan rep walata.. Heta aniwa yaman machan ehenam..

You must spread some Reputation around before giving it to jk perera again.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඔන්න බඩු තියෙනව පොත් ප්‍රදර්ශනයෙ. මමත් ගත්ත. කියවගෙන යනව බන්z. පට්ටම පොතක්. හැම සoහලයම කියවන්න ඕන පොතක් මේක.

බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවට මළලසේකර මාවත පැත්තෙන් ඇතුලුවෙන ගේට්ටුවෙන් ආව ගමන් තියෙන පළවෙනි පොත් ශෙඩ් එක (වම් අත පැත්තට). ඒකෙ ඉස්සරහ පුන්චි බෝඩ් එකකුත් ගහල තියෙනව පොතෙ පින්තූරෙකුත් දාල. මතක හැටියට 26 වැනි stall එක.