බම්ප් එකක් දෙන්නම්
මචන් චම්පික රණවක මෙන්න මේ අල් ජීහාද් අල් කයිදා කියන පොත ගන්න ප්ලේ එකක් කියපල්ලකෝ. සරසවි , විජිත යාපා එකේ නෑ. කොලබ පොත් ප්‍රදර්ශනයේ තියෙයිද දන්නේ නෑනේ. දන්න කෙනෙක් ගන්න තැනක් කියපල්ලකෝ.
![]()
ඉරිදා පොත් ප්‍රදර්ශනේට යනව, බලලා ඇවිත් කියන්නන්
Machan,
Hall L eke 326 kiyana stall eka amathithumage.. Eke eyage okkoma poth thiyanawa..
අඩේ මචන් ගොඩක් ස්තුතියි. හෙට යන්න ඉන්නේ.
14+