අලි අරගලය අල කළ මොහොත

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ලෝකෙට කියන්නළු මූ පැනලා යන්න හදලා තියෙන්නේ 🤣🤣
    හරි අපි රැවටුනා ඔන්න 🤩

    @shenat මෙන්න උබ වගේ තවත් අරගල හොරෙක් . පුලුවන්නම් මුගේ ජන්ගියත් හොදාපන් 🤩🤩
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ලෝකෙට කියන්නළු මූ පැනලා යන්න හදලා තියෙන්නේ 🤣🤣
    හරි අපි රැවටුනා ඔන්න 🤩

    @shenat මෙන්න උබ වගේ තවත් අරගල හොරෙක් . පුලුවන්නම් මුගේ ජන්ගියත් හොදාපන් 🤩🤩

    Gu sakkili jeppo, appiriyai munwa
     
    • Haha
    Reactions: 2osama

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    පොය දවසේ ධර්මසාකච්චා පෙන්නනවට දානිස් අලිට ඇලජික්... පොය දවසේ චාන්ස් එකක් දෙන්න කියහ්ද්දි මූ ලොඩ් පකිර් වගේ එහෙම චාන්ස් දෙන්නේ කොහොමද කියලා කිව්ව හැටි. බුදු බණ ඇලජික් දානිස් අලි නානා​

    • Sad
    Reactions: 2osama

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    පොය දවසේ ධර්මසාකච්චා පෙන්නනවට දානිස් අලිට ඇලජික්... පොය දවසේ චාන්ස් එකක් දෙන්න කියහ්ද්දි මූ ලොඩ් පකිර් වගේ එහෙම චාන්ස් දෙන්නේ කොහොමද කියලා කිව්ව හැටි. බුදු බණ ඇලජික් දානිස් අලි නානා​

    දැන් අලි පුකෙන් හම්බුවෙයි
     
    • Like
    Reactions: 2osama

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔහොම ප්ලේන් එකට ගියාම
    ඌව කුදලන් එන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: 2osama

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔහොම ප්ලේන් එකට ගියාම
    ඌව කුදලන් එන්න පුලුවන්ද ?

    වරෙන්තුවක් තියෙනව.​

    උසාවියේ පෙනි ඉන්න කියලා ලැබුණු නියොග තුනක් පැහැර හැරලා...​

    ඒ හින්ද පුළුවන්​

    gama22

    Well-known member
  • වරෙන්තුවක් තියෙනව.​

    උසාවියේ පෙනි ඉන්න කියලා ලැබුණු නියොග තුනක් පැහැර හැරලා...​

    ඒ හින්ද පුළුවන්​

    අච්චර මහ දවල් මහ බැංකුව කඩපු එකාව ගේන්න හරි මේ විදිහට අල්ලගන්න බැරි උනාද්? ඔබතුමාගේ අදහස මොකද්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    අච්චර මහ දවල් මහ බැංකුව කඩපු එකාව ගේන්න හරි මේ විදිහට අල්ලගන්න බැරි උනාද්? ඔබතුමාගේ අදහස මොකද්ද?
    ඔයාට ගියොත් ඌ අල්ලා ගෙන එන්න බැරි වෙයි ද🙄
     
    • Haha
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකෙට කියන්නළු මූ පැනලා යන්න හදලා තියෙන්නේ 🤣🤣
    හරි අපි රැවටුනා ඔන්න 🤩

    @shenat මෙන්න උබ වගේ තවත් අරගල හොරෙක් . පුලුවන්නම් මුගේ ජන්ගියත් හොදාපන් 🤩🤩

    ඇයි උබට ජංගි වැඩිද හෝදන්න? 🤣🤣🤣🤣
    ආණ්ඩුව විපක්ෂය කියල නෑ රනිල් කොහේද, රාජපක්ස්ලා කොහේද, නාමල්ගෙ කුක්කො කොහේද හොයන්න ගිහින් හෝදන්නෙ දෙක නැති ඔසාම පොන්නය. 🤣🤣🤣🤣👇👇👇👇

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    උබලා වගේ අපතයෝ
    රනිල් නෙවයි බන් කොටින්ට කඩේ යන්නේ. උබලා වගේ අපතයෝ
    ඒ දා කේපී ට කඩේ ගිය උබ අද ජාතික වීරයා වාගේ කථා කරනවා.
    උබලා වාගේ අපත යක්කු මේ ලෝකෙට බිහි කරපු උන්ගේ අර දෙක
    කපා දාන්න ඕන .

    රාජපක්ෂලා ගිහිල්ලා ඉවරයි
    තවත් රාජපක්ෂ රාජපක්ෂ ගෑවට රටේ ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ පොන්ස් 🤣🤣