අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yahapala_Naya18903907 said:
    ඔව් බන්. මම උනත් හොද කරන්න බැරි ලෙඩක් වෙලා විඳවන්න ආස නෑ. මැරෙන එක සතුටක් ඊට වඩා. සත්තුන්ට කතා කරන්න පුළුවන්නම් කියාවි.

    :yes::yes:
     
    waligamaya

    Well-known member
  • මචන් නොදන්න කමට අහන්නේ එතකොට බෞද්ධකම කියන්නේ වෙන ආගම්වල වැරදි කරන පලියට අපිත් වැරදි කරනා එකද?
    :lol::lol::lol::lol:

    ඔවු ඔවු උන් අහමේ නමෙන් මරනවා නම අපි වද දුන්නම මොකෝ. එකනේ මේ සියවසේ සිංහල බදුද්ද කම.:lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    ෆෙස්බුක් කතාව පැත්තකට දාපං උඹ අලි රොශාන්ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල කාටවත් තේරෙන්නේ නැත්තේ මොකද ආගම එකක් සහ සංස්කෘතිය කියන්නේ තව එකක් කියලා......!!! :ඩල්:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Monama sathektawath poddak hari hinsa karana eka honda ne.

    methendi me alinge pinthura aran net eke daane buddagamata wakrawa apahasa karanna.eka me methadi patan gaththa wedak.

    hema peraherak iwara wechcha gaman oya seen eka eliyata enawa.
    ayith masa 2-3n kattiyatama okkoma amathakayi.

    me hitha unuwechcha mahaththuru ekekwath niramanshada????
    e mahaththuru gawa meeta awurudu 3-4kalin camera thibbe nedda? owa gena daanna.

    malaigawe dalada peraherata ena minissu adu karanna wage balu wedawalata thama oyawage wedakaranne anthawadii kalakanni.
    ali gana duk wenawanam mehe inna alinta wada pitarata circus wala inna ewun dukwidinawa.
    search karala balapalla.

    Last edited:

    waligamaya

    Well-known member
  • උඹල කාටවත් තේරෙන්නේ නැත්තේ මොකද ආගම එකක් සහ සංස්කෘතිය කියන්නේ තව එකක් කියලා......!!! :ඩල්:

    මේකනේ සංස්කෘතියේ තියන වැරැදී පසුගාමී අදහස් පෙන කොට එක වහ ගන්න සුදු රෙද්ද තමයි ආගම. සැම සංස්කෘතියක එක එහෙම තමයි.:dull::dull:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    උඹල කාටවත් තේරෙන්නේ නැත්තේ මොකද ආගම එකක් සහ සංස්කෘතිය කියන්නේ තව එකක් කියලා......!!! :ඩල්:

    ලංකාවේ කොහොමත් ඔය දෙක පටලවන් ඉන්න අයනේ වැඩිපුරම ඉන්නේ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    සත්ව හිංසාව නවත්තන්න ඇත්තටම ඕනෙනම් මුලින් සත්තු මරන එකට විරුද්ධව කතා කරන්න. ඕනේ සතෙකුට කරන්න පුළුවන් ලොකුම හිංසාව මරන එක. ඒක ගැන කටක් හොල්ලන්නෙ නැති කට්ටියක් පෙරහරේ අලි යන එක ගැන මැරෙන්න හදන්නේ මොන අරමුණකින්ද කියන එක තේරුම් ගන්න අමාරු නෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    සත්ව හිංසාව නවත්තන්න ඇත්තටම ඕනෙනම් මුලින් සත්තු මරන එකට විරුද්ධව කතා කරන්න. ඕනේ සතෙකුට කරන්න පුළුවන් ලොකුම හිංසාව මරන එක. ඒක ගැන කටක් හොල්ලන්නෙ නැති කට්ටියක් පෙරහරේ අලි යන එක ගැන මැරෙන්න හදන්නේ මොන අරමුණකින්ද කියන එක තේරුම් ගන්න අමාරු නෑ.

    තොට අලිම ගහපිය..:angry:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බල්ලන්ව දම්වැල් වලින් බැඳලා බෙල්ලෙන් ඇදගෙන යන එක හොඳයි. ඒක සුද්දොත් කරනවනේ. ඒක හින්ද කොහොමත් නරක වෙන්න බෑ. :lol:

    හැබැයි අලින්ගේ කකුල් වලට දම්වැල් දාන එකනම් අන්තිම අමානුෂිකයි. :lol:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මේ දවස් වල කට්ටියක් ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි හොටු පෙරාගෙන අඩනවා, පෙරහරේ ගෙනියන අලි වෙනුවෙන්. ඒ අලින්ට තුවාල වෙලා කියල පින්තූර ගොඩකුත් ෂෙයාර් කරනවා.

    එත් මේක අමු බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.

    මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්‍රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.

    ඔය අලි වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කට්ටිය "සත්තු මැරුවට පව් නෑ, උන් මවල ඉන්නේ මිනිස්සුන්ට මරාගෙන කන්න" කියල කියන ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වලට විරුද්ධව කටක් අරින්නේ නෑ. මස් තියා දැන් ෆාම් වල කිරි ගන්න සත්තුන්ට කරන හිංසාවත් ඒ යට පෙන්නේ නෑ. වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?

    මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් වද දීල, බලෙන් ගැබ් ගන්වල කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.

    well said bro Rep +
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සත්ව හිංසාව නවත්තන්න ඇත්තටම ඕනෙනම් මුලින් සත්තු මරන එකට විරුද්ධව කතා කරන්න. ඕනේ සතෙකුට කරන්න පුළුවන් ලොකුම හිංසාව මරන එක. ඒක ගැන කටක් හොල්ලන්නෙ නැති කට්ටියක් පෙරහරේ අලි යන එක ගැන මැරෙන්න හදන්නේ මොන අරමුණකින්ද කියන එක තේරුම් ගන්න අමාරු නෑ.

    බල්ලන්ව දම්වැල් වලින් බැඳලා බෙල්ලෙන් ඇදගෙන යන එක හොඳයි. ඒක සුද්දොත් කරනවනේ. ඒක හින්ද කොහොමත් නරක වෙන්න බෑ. :lol:

    හැබැයි අලින්ගේ කකුල් වලට දම්වැල් දාන එකනම් අන්තිම අමානුෂිකයි. :lol:

    කවුරු කොහොම කලත් සත්ව්ව හින්සාව හින්සාවමයි.
    ඒක කරන කෙනා මත රදා පවතින්නේ නෑ
    කරන දේ මතයි රදා පවතින්නේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පෙරහරට අලි යොදා ගන්න එක ගැන මං හිතන දේ නම් ,

    ඇත්තටම ඒක අනවශ්‍ය දෙයක් , අතීතයේ මිනිස්සු ප්‍රවාහන මාධ්‍යයක් විදිහට අලි ඇත්තු , අශ්වයෝ භාවිත කරා .. ඉතින් එතනින් උත්තරීරතම වාහනය , රජ තුමා ගේ වාහනය වෙච්ච ඇතා ව පාවිච්චි කරා කරඬුව ගෙනියන්න ..

    එත් මේ 2015 , ප්‍රවාහන ක්‍රම දියුණු වෙලා .. මං දන්නේ නෑ කරඬුව ගෙනියන්න ඇතා තරම් ගාම්භීර ප්‍රවාහන මාධ්‍යයක් වර්තමානේ තියේද කියල .. එත් ඒකත් සත්ව හිංසාවක් තමයි . ඉතින් හරක් මැරුවත් එකයි , කුකුළා මැරුවත් එකයි , කුම්බියා මැරුවත් එකයි , සත්ව හිංසාව සත්ව හිංසාවක් වගේම පවක් තමයි .. මං නං කියන්නේ දැන් මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ කියල :(
     
    • Like
    Reactions: meedeniyats

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    කවුරු කොහොම කලත් සත්ව්ව හින්සාව හින්සාවමයි.
    ඒක කරන කෙනා මත රදා පවතින්නේ නෑ
    කරන දේ මතයි රදා පවතින්නේ

    කරන දේ මත රඳා පවතින හින්ද තමයි මම අහන්නේ ලොකුම හිංසාව වන මසට මරන එක ගැන කට හොල්ලන්නේ නැති අය පෙරහරේ අලි ගෙනියන එක ගැන මැරෙන්න හදන්නේ මොකද කියල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කරන දේ මත රඳා පවතින හින්ද තමයි මම අහන්නේ ලොකුම හිංසාව වන මසට මරන එක ගැන කට හොල්ලන්නේ නැති අය පෙරහරේ අලි ගෙනියන එක ගැන මැරෙන්න හදන්නේ මොකද කියල.

    කවුද බන් දැන් ඔය සත්තු මරණ එකට කට හොල්ලන්නෙ නැති , පෙරහරේ අලි ගෙනියන ඒක ගැන මැරෙන්න හදන අය ? :)
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පෙරහරට අලි යොදා ගන්න එක ගැන මං හිතන දේ නම් ,

    ඇත්තටම ඒක අනවශ්‍ය දෙයක් , අතීතයේ මිනිස්සු ප්‍රවාහන මාධ්‍යයක් විදිහට අලි ඇත්තු , අශ්වයෝ භාවිත කරා .. ඉතින් එතනින් උත්තරීරතම වාහනය , රජ තුමා ගේ වාහනය වෙච්ච ඇතා ව පාවිච්චි කරා කරඬුව ගෙනියන්න ..

    එත් මේ 2015 , ප්‍රවාහන ක්‍රම දියුණු වෙලා .. මං දන්නේ නෑ කරඬුව ගෙනියන්න ඇතා තරම් ගාම්භීර ප්‍රවාහන මාධ්‍යයක් වර්තමානේ තියේද කියල .. එත් ඒකත් සත්ව හිංසාවක් තමයි . ඉතින් හරක් මැරුවත් එකයි , කුකුළා මැරුවත් එකයි , කුම්බියා මැරුවත් එකයි , සත්ව හිංසාව සත්ව හිංසාවක් වගේම පවක් තමයි .. මං නං කියන්නේ දැන් මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ කියල :(

    අර කරඬුව ලොරියක ගෙනියන්න ඕනේ කියපු සන්නස්ගලගේ ශුක්‍රානු වලට සම්බන්ධ එකෙකුත් පඬි ටෝක් දෙන්න ඇවිල්ලා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අර කරඬුව ලොරියක ගෙනියන්න ඕනේ කියපු සන්නස්ගලගේ ශුක්‍රානු වලට සම්බන්ධ එකෙකුත් පඬි ටෝක් දෙන්න ඇවිල්ලා.

    අවිචාරශීලී මනසක් ඇති අනුවණ ගන්ධබ්භයෝ :cool: මේක පොඩ්ඩක් කියපන් !

    කවුද බන් දැන් ඔය සත්තු මරණ එකට කට හොල්ලන්නෙ නැති , පෙරහරේ අලි ගෙනියන ඒක ගැන මැරෙන්න හදන අය ? :)
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    තොපි වගේ මී හරක්ට මේවා තේරෙන්නේ නැහැ.... උබ දන්නවාද අලියෙක් කැලයෙන් අල්ලගතාම දෙන වදය ඌට....