අලුත්ම විකෘතිය - කොළොම්බියානු ප්‍රභේදය (B.1.621)

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    ගෝඨාභය හිතුවක්කාරයි ගන්න තීරණ පට්ට හිතුවක්කාර තීරණ, ඒ වගෙන් මිනිස්සු අමාරුව වැටිලා තියන තරම පැහැදිලි, හැබැයි ඉතින් අවංකව කියනවා නං, මේ ගැටලුව තියෙන්නේ එතන විතරක් නෙමේ. මේ රටේ ඉන්න ගව සම්පත. කඩේකට ගියොත් මාස්ක් එකක් දාගෙන නෑ කාලකණ්නි, බෙහෙත් එක විදලා එක්කො සිගරට් එක අදිනවා. ඉතින් ජනාධිපති ට විතරක් බැනලා වැඩක් නෑ බං. මම නම් කියන්නේ හමුදාව දාලා හරි හරක් වගේ හැසිරෙන එවුන්ව control කරන්න ඕනේ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    කාට කියන්න ද බන් ? :dull: දැන් ලංකාවේ ගමක් ගමක් ගානේ virologist ලා vaccine experts ලා ඉනන්වා ඕන තරම් :rofl: ..හැබැයි මාස්ක් එකක් හරියට දාන්නේ නෑ.. කන්න බොන්න කලින් වත් අත්දෙක සබන් ටිකක් දාලා හරියට හෝදන්නේ නෑ... අනවශ්‍ය ගමන් බිමන් නොගිහින් ඉන්නේ නැ..රංචු ගැහිලා එකතු වෙන්න එපා කිව්වට අහන්නේ නෑ :dull: වෙරියන්ට් එකකට vaccine එක ගානේ හැදුවත් වැඩක් තියද ? :baffled:
    ඌරන්ට මොන සෞඛ්‍ය ද බන් :lol:
     
    • Haha
    • Like
    Reactions: Djice and thomian

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    මේ හුත්තෙ ලෙඩෙන් ගැලවීමක්නං මේ කපේට නෑ වගේ 😥 අපේ ජීවිතේ හොදම කාලෙ උට්ටො මේ ගෙවල් අස්සෙ ගෙවිලා යන්නෙ 😡
    sirawata oi, me wayasa aiyth kawada gannada bung?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,679
    21,346
    113
    මේ හුත්තෙ ලෙඩෙන් ගැලවීමක්නං මේ කපේට නෑ වගේ 😥 අපේ ජීවිතේ හොදම කාලෙ උට්ටො මේ ගෙවල් අස්සෙ ගෙවිලා යන්නෙ 😡
    Ow bn ... Wesa cheena huttige puthala....kochchara plans thibbada...

    Oya pakai anthima mohethe Olympics walin 2md hnama mata hena sathutak aawe...
    1st una nam un lokema jaya gatta wage
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටොන්ට බැනලා වැඩක් නෑ. රටක් වුනාම ජාතික මාද්‍ය යොදාගෙන මිනිස්සු දැනුවත්කරන්න ඕන.

    දන්න කියන මනුස්සයෙක් ගිය අව්රුද්දෙම කොළඹ ගෙවල් වහල දාලා ග්‍රාමීය පැත්තකට ගියා කොරෝනා වලින් බේරෙන්න, මෙන්න මූ කියනවා හෙට යනවලු කොළඹ ගිහිං එන්නත ගහගන්න. කතාකරපු විදියට ඌ හිතන් ඉන්නේ එන්නත විදගත්ත ගමන් මැජික් ශීල්ඩ් එකක් මැවෙනවා ඊට පස්සේ කිසි අවුලක් නෑ කියලා. 😑
    තේරෙන විදියට මිට්ටෝ එක්ක කිටි කිටියේ පෝලිං වල ඉඳලා ලෙඩ හදාගන්නේ නැතිව කැළේටම වෙලා ඉන්න කියලා කිව්වා. කරයිද දන්ණේ නෑ😑
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    sirawata oi, me wayasa aiyth kawada gannada bung?

    Ow bn ... Wesa cheena huttige puthala....kochchara plans thibbada...

    Oya pakai anthima mohethe Olympics walin 2md hnama mata hena sathutak aawe...
    1st una nam un lokema jaya gatta wage
    මොනවා කරලා හරි චීනෙටත් පාන් කියාගන්න බැරිවෙන්න හිකිලා යනවනං එච්චරයි.කොරෝනා බයෝ වෙපන් එකක් කියලා ඔප්පු වෙලා ඔකුන්ට ඇමරිකාව + බටහිර රටවල් වලින් ගහන්න ගත්තොත් නං පට්ට
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මෙහෙ හැත්ත බෙහෙත් විදින්න එපා වගේ පොස්ට් වොඉස් කට් දාන එක තමයි ප්‍රශ්නේ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ හුත්තෙ ලෙඩෙන් ගැලවීමක්නං මේ කපේට නෑ වගේ 😥 අපේ ජීවිතේ හොදම කාලෙ උට්ටො මේ ගෙවල් අස්සෙ ගෙවිලා යන්නෙ 😡
    සිරාවට බං
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    කොළඹට තොග පිටින් ගෙන්නල වැක්සීන් ගහන එක නවත්තල පොඩි පොඩි සෙන්ටර්ස් වලට විමධ්‍යගත කරන්න කාලෙ ඇවිත්. නැත්තන් ඕකෙන් ඔක්කොටම වඩා ප්‍රශ්නයක් වෙනව. මම පනාගොඩ කෑම්ප් එකේ ෆොටෝ වගයක් දැක්කා මියුසිකල් ශෝ එකක් වගේ.
     
    • Like
    Reactions: NRTG