අලුත් දුරකතනයක් ගැනීමට තීරණය කලෙමි.

Meglow

Banned
Jun 11, 2015
596
43
0
අලුත් දුරකතනයක් ගැනීමට තීරණය කලෙමි.

ඔබ සැම මට පැවසු අයුරින් මගේ සැම්සුන් මන්දාකිණි හතර වර්ගයේ දුරකථනය ළමයෙක්ට දීමට තීරණය කර මාගේ වැඩිමහලු සහෝදරයකුගේ පුත්‍රයෙකුට දුන් පසු ඔහු පැවසුවේ "අනේ මාමෙ ඔය කැඩිච්ච ජරාවල්නම් මට එපා දෙනවනම් අලුත් එකක් අරන් දෙන්න" කියාය. ඉතින් මා ඔහුට බම්බු ගසගනිමට කියා එය නැවත ගෙදර ගෙනවුත් ලාච්චුවට දමා අලුත් දුර කතනයක් මිලදී ගැනීමට තීරණය කලෙමි. :sorry:

ඉදින් මා අත රුපියල් හතලිස් දාහක් පමණ ඇත. මෙම ගානට සරිලන මගේ අවශ්‍ය තාවයන්ට ගැලපෙන එනම් ඉතා හොඳ සකසනයකින්, දෙවන ද්වයාංක සංඛ්‍යාවකින් යුත් දත්ත ලිවිය හැකි හා එයින් දත්ත කියවිය හැකි මතකයකින් හා මෙගාපික්සල් අටක හෝ ඊට වැඩි පින්තූර ගන්නා යන්ත්‍රයකින් සමන්විත දුරකතනයක් ගැනීමට අදහස් කරමි.

ඔබ දාන්න හොඳ දුරකථන වර්ග (මාගේ අතේ ඇති මුදලට සරිලන) පවසා මට සහයෝගයක් දෙනමෙන් කාරුණිකව ඉල්ලමි. :)
 
  • Like
Reactions: other guy

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    දෙවන ද්වයාංක සංඛ්‍යාවකින් යුත් දත්ත ලිවිය හැකි හා එයින් දත්ත කියවිය හැකි:)

    මේ මොකද්ද බන් කිව්වෙ?
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    ආ ආ ඔය ජතියෙ එවා මෙහෙ නෑ..

    නාසා එකේ වැඩ කරන සරත් ගුනපාල මහත්තයා Elakiri ඉන්නව මෑන් ගෙන් පොඩ්ඩක් අහල බලපන්... කස්ටම් හදල දෙයි. ID එක මතක නෑ. දන්න එකෙක් කියයි​.:yes::yes::yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා මචං හොඳ ඒවා... :nerd:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    වැඩිමල් සහෝදරයගෙ පුතාට උඹ වෙන්නෙ බාප්ප නේද
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    fb-photocomments.blogspot.com-145hfdj.jpg
     
    ඔබ සැම මට පැවසු අයුරින් මගේ සැම්සුන් මන්දාකිණි හතර වර්ගයේ දුරකථනය ළමයෙක්ට දීමට තීරණය කර මාගේ වැඩිමහලු සහෝදරයකුගේ පුත්‍රයෙකුට දුන් පසු ඔහු පැවසුවේ "අනේ මාමෙ ඔය කැඩිච්ච ජරාවල්නම් මට එපා දෙනවනම් අලුත් එකක් අරන් දෙන්න" කියාය. ඉතින් මා ඔහුට බම්බු ගසගනිමට කියා එය නැවත ගෙදර ගෙනවුත් ලාච්චුවට දමා අලුත් දුර කතනයක් මිලදී ගැනීමට තීරණය කලෙමි. :sorry:

    ඉදින් මා අත රුපියල් හතලිස් දාහක් පමණ ඇත. මෙම ගානට සරිලන මගේ අවශ්‍ය තාවයන්ට ගැලපෙන එනම් ඉතා හොඳ සකසනයකින්, දෙවන ද්වයාංක සංඛ්‍යාවකින් යුත් දත්ත ලිවිය හැකි හා එයින් දත්ත කියවිය හැකි මතකයකින් හා මෙගාපික්සල් අටක හෝ ඊට වැඩි පින්තූර ගන්නා යන්ත්‍රයකින් සමන්විත දුරකතනයක් ගැනීමට අදහස් කරමි.

    ඔබ දාන්න හොඳ දුරකථන වර්ග (මාගේ අතේ ඇති මුදලට සරිලන) පවසා මට සහයෝගයක් දෙනමෙන් කාරුණිකව ඉල්ලමි. :)

    ඔහේ මොකෑ මේ මෙහෙම දාන්නේ
    මොකද්ද දැන් පස්නේ
    ගනින් 1280 එක කිසි පස්නයක් නෑ
    ගානත් අඩුයි
    චාජ් කරන්න ඕනෙත නෑ