


කථාවේ ආදර්ශය: කසල නිවැරදිව බැහැර කරන්න. කැලයට කුණු විසි කරන්න එපා.
ඕක කලින් කියෝල තියනව.. මේ කෑල්ලට බොල හිනා ගියෙ
e tika thamyi hinaa wena kotasaඅද කම්මැලියි නෙහ් බන් බඩියා වෙ@ කො

අද වැස්සෙ නැහැනෙ මාලු පටවනවා ඇති ලොරියට සයිමත් අඩගහගෙනLast Activity: Yesterday 06:24 AM
උගෙ බැටරි බැහැල බං.. චාර්ජ් කරල ගන්න ඕන.. හෙට අනිද්දට..

උදෙට එයි සාලයො ගද ගගහා
බොසාගෙ දුව කියන්නෙ බන් මාලු මුදලාලිගෙ දුව ලොලිට බන්
අද වැස්සෙ නැහැනෙ මාලු පටවනවා ඇති ලොරියට සයිමත් අඩගහගෙනඋදෙට එයි සාලයො ගද ගගහා
බොසාගෙ දුව කියන්නෙ බන් මාලු මුදලාලිගෙ දුව ලොලිට බන්
![]()





මට හිතෙන්නේ කෙනෙක් දෙයක් කර්න්න ගියාම සමහර විට වටේ ඉන්න අය ඕනවට වඩා මැදිහත් වෙන්න හදනවා.. එතකොට කරගෙනයන යන කෙනාට වැඩක් කරන්න බැහැ...
උදාහරනයකට මේ ගමට පිට පලාතක කෙනෙක් ආවාම කොහොමද යමක් මාලු වෙලදපොල ගැන දැනගන්නේ.... ඒක නිසා බෝඩ් එක වැදගත්....
ඕකට English වලින් කියනවා too meany cooks spoil the broth කියලා

