අලුත් මාළු විකිණීමට තිබේ

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කථාවේ ආදර්ශය: කසල නිවැරදිව බැහැර කරන්න. කැලයට කුණු විසි කරන්න එපා.

    ඕක කලින් කියෝල තියනව.. මේ කෑල්ලට බොල හිනා ගියෙ :rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කථාවේ ආදර්ශය: කසල නිවැරදිව බැහැර කරන්න. කැලයට කුණු විසි කරන්න එපා.

    ඕක කලින් කියෝල තියනව.. මේ කෑල්ලට බොල හිනා ගියෙ :rofl::rofl::rofl:
    :rofl: e tika thamyi hinaa wena kotasa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Last Activity: Yesterday 06:24 AM

    උගෙ බැටරි බැහැල බං.. චාර්ජ් කරල ගන්න ඕන.. හෙට අනිද්දට.. :rofl:
    අද වැස්සෙ නැහැනෙ මාලු පටවනවා ඇති ලොරියට සයිමත් අඩගහගෙන :rofl::rofl:උදෙට එයි සාලයො ගද ගගහා:rofl::rofl: බොසාගෙ දුව කියන්නෙ බන් මාලු මුදලාලිගෙ දුව ලොලිට බන්:rofl:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අද වැස්සෙ නැහැනෙ මාලු පටවනවා ඇති ලොරියට සයිමත් අඩගහගෙන :rofl::rofl:උදෙට එයි සාලයො ගද ගගහා:rofl::rofl: බොසාගෙ දුව කියන්නෙ බන් මාලු මුදලාලිගෙ දුව ලොලිට බන්:rofl:

    :rofl::shocked::shocked::shocked::shocked:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මට හිතෙන්නේ කෙනෙක් දෙයක් කර්න්න ගියාම සමහර විට වටේ ඉන්න අය ඕනවට වඩා මැදිහත් වෙන්න හදනවා.. එතකොට කරගෙනයන යන කෙනාට වැඩක් කරන්න බැහැ...
    උදාහරනයකට මේ ගමට පිට පලාතක කෙනෙක් ආවාම කොහොමද යමක් මාලු වෙලදපොල ගැන දැනගන්නේ.... ඒක නිසා බෝඩ් එක වැදගත්....:)
    ඕකට English වලින් කියනවා too meany cooks spoil the broth කියලා

    :yes::yes: