අලුත් ලැප් එකක් ගන්න ඕනේ

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්ලා මට අලුතින් ලැපක් ගන්න ඕනේ. ලඟදී ගත්ත අය ඉන්නව නම් ගත්තු තැනයි, ගත්තේ මොකක්දයි ගානයි දාන් යන්නකෝ. :yes:
    මේවා තමයි ඕනේ.

    i5 or i3
    4gb or 8gb
    ssd තිබුනොත් හොඳයි
    graphics නම් ලොකුවට ඕනේ නෑ

    ලොකුම දේ මගේ budget එක 150ක් වගේ තමයි. :(
     
    • Like
    Reactions: eksudda

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Asian countries වලට ගහන ලැප් ගන්න එපා බන්. එක්කො ඇමෙසන් එකෙන් ඉම්පොර්ට් කරපන්. නැත්නම් යුරොප් මොඩ්ල් එකක් යුස් ගනින්.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    එච්චර කරන්න විදියක් නෑ බන්. මට ඉක්මන්ට ගන්න ඕනෙ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එච්චර කරන්න විදියක් නෑ බන්. මට ඉක්මන්ට ගන්න ඕනෙ
    ඔය බජට් එකට ඉතින් ගෙන්නලා තමා ගන්න වෙන්නේ USD 500ට අඩුවෙන් HP 11th gen එකක් තිබ්බ ස්ටොක් නෑ මෙහේ ඒකම 175ක්
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,574
    3,149
    113
    hp laptop 15s-eq2334au amd ryzen™ 3
    8GB 512ssd
    136000 k una. Dan masa 3kata vithara kakin