අලුතින් Desktop එකක් හදාගන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    සිංහලු,
    මට අලුතින් desktop එකක් හදාගන්න ඕනේ. Coding තමයි කරන්නේ VS Code වලින්.

    512 SSD
    16GB RAM
    1 TB Hard Drive
    Good Casing?
    Good Power Supply?
    Intel/AMD Processor?

    මේවා තමයි ඕන. පොඩ්ඩක් විස්තර කියපන්කො ගන්න තැනක්, suggestionස් එහෙම.

    ---------------------------

    Budget < Rs. 300,000
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Owa thiyana lap ekak oita aduwen puluwan wei ganna. Ai desktop ekakata yanne. Office eken lap ekak dunnoth kohomada ban oya okkoma mese thiya ganne
     
    • Like
    Reactions: NRTG and KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    Owa thiyana lap ekak oita aduwen puluwan wei ganna. Ai desktop ekakata yanne. Office eken lap ekak dunnoth kohomada ban oya okkoma mese thiya ganne

    Lap එකක් තියෙනවා බ්‍රෝ. ඒත් ලැප් එකක් අවුරුදු 3,4 යි පාවිච්චි කරන්න පුලුවන්. මම දැන් මේ පාවිච්චි කරන්නේ මගේ 6 වෙනි ලැප් එක. ඒ නිසා upgrade කර කර කාලයක් පාවිච්චි කරන්න පුලුවන් desktop එකක් හදාගන්න බැලුවේ. දැන් අවුරුදු 10කින් desktop එකක් පාවිච්චි කරලා නැහැ.

    coding walatanam power usage ehema baluwama lap ekakui external monitor ekakui thiyena eka thama hoda.

    but desktop nam mama 2021 haduwa ekak, samaharawita help ekak wei.
    https://elakiri.com/threads/complete-amd-ryzen-build-for-160-000.1988555/

    දැනට පාවිච්චි කරන්නේ එහෙම තමයි බ්‍රෝ. ලැප් එකට Windows 11 දාපු දවසේ ඉදන් සැරෙන් සැරේ stuck වෙනවා බන්. හිටපු ගමන් blue screen of death එනවා. අලුතින් Windows 11 දැම්මත් හරිගියේ නැහැ. ඒකයි බැලුවේ desktop එකක්වත් හදාගන්න.
    ------ Post added on Mar 7, 2022 at 9:47 AM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    දැනට පාවිච්චි කරන්නේ එහෙම තමයි බ්‍රෝ. ලැප් එකට Windows 11 දාපු දවසේ ඉදන් සැරෙන් සැරේ stuck වෙනවා බන්. හිටපු ගමන් blue screen of death එනවා. අලුතින් Windows 11 දැම්මත් හරිගියේ නැහැ. ඒකයි බැලුවේ desktop එකක්වත් හදාගන්න.
    ------ Post added on Mar 7, 2022 at 9:47 AM
    win 11 support nathi lap ekak da? official support nathnam danna epa machan win 10ma thiyanna.
    win 11 mainstream wela wadak karaganna eka limit wena level ekata enna thawa sahena kalayak yai.
    anith eka win11 thama aluth ne 1 year wage yanakota hariyai.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    win 11 support nathi lap ekak da? official support nathnam danna epa machan win 10ma thiyanna.
    win 11 mainstream wela wadak karaganna eka limit wena level ekata enna thawa sahena kalayak yai.
    anith eka win11 thama aluth ne 1 year wage yanakota hariyai.

    මට හරියටම ශුවර් නැහැ ඒක වින්ඩෝස් 11 දාපු නිසා ආපු ප්‍රශ්නයක්ද කියලා. ලැප් එකනම් වින්ඩොස් 11 සපෝට් කරනවා. ලයිසන් එක්ක දාලා තියෙන්නෙත්.

    KrishanL89

    ------ Post added on Mar 7, 2022 at 11:02 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    math haduwa kalin intel ekak Nanotec eken, 300,000 aduwen VGA eka witharak parana 1060 ekak dala mchn.. 650 psu damme passe VGA update karanna hithan , eth power cut scene eka nisa desktop dan epa wenawa
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    math haduwa kalin intel ekak Nanotec eken, 300,000 aduwen VGA eka witharak parana 1060 ekak dala mchn.. 650 psu damme passe VGA update karanna hithan , eth power cut scene eka nisa desktop dan epa wenawa

    Apita power cut na ban. Minister kenek innawa ape gewal kittuwa. :love:
    මම ගේම් ගහන්නේ නැති නිසා VGA නැතිවුනාට කමක් නැද්ද? VGA එක වෙනත් දේවල් වලටත් ඕනේ වෙනවද? Ex: Movies
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Apita power cut na ban. Minister kenek innawa ape gewal kittuwa. :love:
    මම ගේම් ගහන්නේ නැති නිසා VGA නැතිවුනාට කමක් නැද්ද? VGA එක වෙනත් දේවල් වලටත් ඕනේ වෙනවද? Ex: Movies
    Uba coding wala, ML pahtha nathnum VGA ekak one nati wei ne, movies 4k nam onboard awlak na hodatama ati
     
    • Like
    Reactions: KrishanL89

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    maget lap 2 k tiyenawa wadak karannama baha ekak 2010 gatta ekak anika 2012 mewa podi unta sellam karanna thami denna wenne. fan wala sound witarai. :frown: podi podi wada walata Chromebook ekak aran anik dewal walata pc ekak build karana thamai mamat inne
     
    • Like
    Reactions: KrishanL89