අවංක එකාටම කෙල වෙන්නේ ඇයි ...?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අවංක එකාටම කෙල වෙන්නේ ඇයි ...?

    වැලේ වැල් නැතුව හිටපු එකෙක්ට මම ගොඩක් udau කලා ...මම හැම දෙයක්ම අයන්නේ ඉදන් කියලා දුන්නා නැත්නම් මෙලෝ දෙයක් මුලින් දැනගෙන හිටියේ නැහැ .....කෙටියෙන්ම කියනවා නම් අද ඌ සල්ලි හම්බ කරන්නේ මම නිසා ...ඒකට මගේ හිතේ කිසිම කහටක් නැහැ ..හැබැයි එක පාරක් ඔය බල්ලගෙන් මම හෙල්ප් එකක් ඉල්ලුවම ඒක කරලා මගෙන් කොමිස් එක ඉල්ලුවා ...මේ දවස් වල මට කෙල වෙලා ඉන්නේ ..මට කිසිම help 1ක් නැහැ ඒ බල්ලගෙන් ..දැන් මුල මතකත් නැහැ ...:angry::angry::angry::angry:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මිනිස්සු එහෙම තමයි බං. එහෙම වුනා කියලා උබ අනික් අයට උදව් කරන එක නවත්තන්න එපා. ස්වභාවධර්මය කියලා දෙයක් තියනවානේ බං, ඒ මනුස්සයට ඒකෙන් දඩුවම් කරයි වෙලාවට. උබට උදව් කරයි ඒ විදිහටම. පුලුවන් හැමෝටම උදව් කරන්න. උබට අනිවා හිතුවට වඩා හොද තැනකින් උදව් හම්බෙයි. හොද මිනිසුන්ට වරදින්නේ නැහැ (හැමදාම)
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මිනිස්සු එහෙම තමයි බං. එහෙම වුනා කියලා උබ අනික් අයට උදව් කරන එක නවත්තන්න එපා. ස්වභාවධර්මය කියලා දෙයක් තියනවානේ බං, ඒ මනුස්සයට ඒකෙන් දඩුවම් කරයි වෙලාවට. උබට උදව් කරයි ඒ විදිහටම. පුලුවන් හැමෝටම උදව් කරන්න. උබට අනිවා හිතුවට වඩා හොද තැනකින් උදව් හම්බෙයි.

    :yes::yes:eka nam atta thamai ban..eth apita athe sathe nati welawata ekekwat na...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕවා ඔහොම තමයි බන්. සමහර උන් පට්ටම ආත්මාර්ථකාමීයි. අපි කරන ඒවා අපිට තියෙයි. අනික උඹට පුලුවන් වෙයි ඕකෙන් ගොඩ එන්න. කලෙහිගුන දන්නේ නැති එවුන්ගෙන් උදව් ඉල්ලන්න උන් ලඟ වැදවැටෙන්න නම් එපා.
    mother-teresa-quotes-i9.jpg
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    :yes::yes:eka nam atta thamai ban..eth apita athe sathe nati welawata ekekwat na...

    ඕවා මිනිස්සු තේරුම් ගන්න හොද අවස්ථා. බොක්ක දෙන්නම් වගේ හිටියත් සමහර වෙලාවට හිතන්නේම නැති අය තමා උදව්වට එන්නේ. හැමෝම එක්ක හොදින් ඉන්න ඔනේ ඔය නිසයි.
     
    ඌට කෙලවියන්:growl::angry: කවදා හරි දවසක ඌ අයිත් උඹෙන් උදවු ඉල්ලගෙන අවොත් උඹ අයිත් උදවු කරන්න එපා:no: එහෙම එව්වො ඉන්නව මටත් එහෙම එකෙක් සෙල්ලමක් දාන්න ආවා:yes: මම ඌට කෙලෙව්වා දැන් උගෙ කෙල්ල මගේ හොර එක:rolleyes::rolleyes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඌට කෙලවියන්:growl::angry: කවදා හරි දවසක ඌ අයිත් උඹෙන් උදවු ඉල්ලගෙන අවොත් උඹ අයිත් උදවු කරන්න එපා:no: එහෙම එව්වො ඉන්නව මටත් එහෙම එකෙක් සෙල්ලමක් දාන්න ආවා:yes: මම ඌට කෙලෙව්වා දැන් උගෙ කෙල්ල මගේ හොර එක:rolleyes::rolleyes:

    owa nam paw weda bn.... :dull::dull::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැලේ වැල් නැතුව හිටපු එකෙක්ට මම ගොඩක් udau කලා ...මම හැම දෙයක්ම අයන්නේ ඉදන් කියලා දුන්නා නැත්නම් මෙලෝ දෙයක් මුලින් දැනගෙන හිටියේ නැහැ .....කෙටියෙන්ම කියනවා නම් අද ඌ සල්ලි හම්බ කරන්නේ මම නිසා ...ඒකට මගේ හිතේ කිසිම කහටක් නැහැ ..හැබැයි එක පාරක් ඔය බල්ලගෙන් මම හෙල්ප් එකක් ඉල්ලුවම ඒක කරලා මගෙන් කොමිස් එක ඉල්ලුවා ...මේ දවස් වල මට කෙල වෙලා ඉන්නේ ..මට කිසිම help 1ක් නැහැ ඒ බල්ලගෙන් ..දැන් මුල මතකත් නැහැ ...:angry::angry::angry::angry:

    awanka minissunata oya wage short term prashna awath long term waladi hariyanawa. ballek nisa ube hoda gathi pawathum nathi karaganna epa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌට කෙලවියන්:growl::angry: කවදා හරි දවසක ඌ අයිත් උඹෙන් උදවු ඉල්ලගෙන අවොත් උඹ අයිත් උදවු කරන්න එපා:no: එහෙම එව්වො ඉන්නව මටත් එහෙම එකෙක් සෙල්ලමක් දාන්න ආවා:yes: මම ඌට කෙලෙව්වා දැන් උගෙ කෙල්ල මගේ හොර එක:rolleyes::rolleyes:

    uba psychotic kiyala therenawa.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    කිසිම කෙනෙක් ගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්න එපා මචං. උබ ඕන එකකුට උදව් කරපං. උගෙන් උදව් බලාපොරොත්තු වෙන්ට එපා. මොකද මේක ලංකාව.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිනිස්සු එහෙම තමයි බං. එහෙම වුනා කියලා උබ අනික් අයට උදව් කරන එක නවත්තන්න එපා. ස්වභාවධර්මය කියලා දෙයක් තියනවානේ බං, ඒ මනුස්සයට ඒකෙන් දඩුවම් කරයි වෙලාවට. උබට උදව් කරයි ඒ විදිහටම. පුලුවන් හැමෝටම උදව් කරන්න. උබට අනිවා හිතුවට වඩා හොද තැනකින් උදව් හම්බෙයි. හොද මිනිසුන්ට වරදින්නේ නැහැ (හැමදාම)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඌට කෙලවියන්:growl::angry: කවදා හරි දවසක ඌ අයිත් උඹෙන් උදවු ඉල්ලගෙන අවොත් උඹ අයිත් උදවු කරන්න එපා:no: එහෙම එව්වො ඉන්නව මටත් එහෙම එකෙක් සෙල්ලමක් දාන්න ආවා:yes: මම ඌට කෙලෙව්වා දැන් උගෙ කෙල්ල මගේ හොර එක:rolleyes::rolleyes:
    :shocked::baffled:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ganna ganna epa saho. Puluwan help ekak apith dennam.e gena kiyala aluth thread ekak danna. Elakiri kollo tika help karanawa 100% sure. jaya wewa....!!!