අවංක ආදරයක්
ඔයාලා හිතනව ඇති මම පිස්සෙක් කියලා, මේවගේ එවා ලියලිය ඉන්න, එත් ආදරයේ වේදනාව මම හොදට විදිනවා,
අවංක ආදරයක් වෙනුවෙන් හිතේ ඇතිවෙච්ච හැගීම් මේ විදියට කෙටි කරලා කියන්න අමාරුයි, එත් මම උත්සහ කරනවා ඒ හැගීමවල ඇති අහිංසක බව ඔයාලට කියන්න, අඩුපාඩු ඇති, මට එවා පෙන්නලා දෙන්න, ඔයාලගේ Comments මට හුගක් වටිනවා,