අවංක_ආදරයක්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපුරු නිර්මානයක් සහෝ..
    හිතේ දුක අඩුකරන්න කවියට තියෙන්නේ පුදුම හැකියාවක්
    දිගටම හිතේ දුක කවි කරන්න.ඒක ඉක්මණින්ම අඩු වේවි:D
     

    Nehara_sd

    Member
    Dec 12, 2010
    48
    5
    0
    godak lassani aiye, mama elakiri site ekata awe ada, mama elakiri eke dakapui palaveni padapeliya, mata kiayaganna amarui eke thiyena lassana, thawa liyanna apita balanna,
     
    Mar 9, 2010
    432
    16
    0
    ගොඩක් ලස්සනයි මචන්, ඇත්තටම උබට තියෙන්නෙ මාර සංවෙදී හිතක්, ඕක ටිකක් තද කරගනින්, අද කාලේ කෙල්ලො ඔහොම තමයි බන්, අහවල් දේ වෙලා මාස 10කින් ප්‍රතිඵල එනකොට තමයි උන්ට තෙරෙන්නෙ, එතකොට උන් පරක්කු වැඩි බන්,
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    Lassanai Machan. Hithata denuna de ehemmama liyala thiyenawa. Godak duka hithena seen ekak wela thiyenawa wagei.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හිතට දැනෙන්න ලියල තියනවා...
    නිදහස් සරළ රටාව හොඳටම අනුගමනය කරල තියනවා....
    මේක ඇතුලෙ මොනම හරි ඇත්තක් හොල්මන් කරනවා.....
    ++රෙප් දුන්නා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හරිම අපුරු නිර්මානයක් සහෝ..
    හිතේ දුක අඩුකරන්න කවියට තියෙන්නේ පුදුම හැකියාවක්
    දිගටම හිතේ දුක කවි කරන්න.ඒක ඉක්මණින්ම අඩු වේවි:D

    එක ඇත්ත හිතට දැනෙන දුක මම ගොඩක් දුරට අඩු කරගනේ මේ විදියට තමයි.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හපොයියා;8989722 said:
    ගොඩක් ලස්සනයි මචන්, ඇත්තටම උබට තියෙන්නෙ මාර සංවෙදී හිතක්, ඕක ටිකක් තද කරගනින්, අද කාලේ කෙල්ලො ඔහොම තමයි බන්, අහවල් දේ වෙලා මාස 10කින් ප්‍රතිඵල එනකොට තමයි උන්ට තෙරෙන්නෙ, එතකොට උන් පරක්කු වැඩි බන්,

    එක ඇත්ත අද කාලේ කෙල්ලො නිකන් හසිරෙන්නේ උන්ට නැතිවෙන්න දෙයක් නැහැ වගේ පව් බන් මටනම් හිතගන්න බැහැ අද සමාජේ හැටි
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    චුටුපැටිය මේ මොකද උනේ ........ උඹේ ඔලුව කොහෙ හරි වැදුනවත්ද...............

    ඔව් මචන් දවසක් මාව පැදුරෙන් බිමට වැටුනා, ඒ වෙලාවෙ ඔලුව ටිකක් තදට වැදුනා, තාම අඩු නැහැ, කොහොමත් තව 1000ක් ලිව්වත් ඕක අඩුවෙන එකක් නැහැ වගේ, මෙක අත්ත සීන් එකක්, තාමත් මම මේ සීන් එකේ ඉන්නවා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හිතට දැනෙන්න ලියල තියනවා...
    නිදහස් සරළ රටාව හොඳටම අනුගමනය කරල තියනවා....
    මේක ඇතුලෙ මොනම හරි ඇත්තක් හොල්මන් කරනවා.....
    ++රෙප් දුන්නා

    බොහොම ස්තුතියි යාළු මාව දිරිමත් කලාට, ඇත්ත මෙකේ ඇතුලේ සැගවුනු රහසක් තියෙනවා