අවතාරෙ_ඉස්සුවේ_කොතනින්ද?
උඹලගෙ අකවුන්ට් එකට ඉස්සල්ලම දාපු අවතාරෙ උස්සපු තැන මතකයිද? නැත්තන් උඹලම නිර්මාණය කරපු අවතාරයක් ද තියෙන්නෙ? user name එක දාන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබුනද? මම නම් කණාවට හිතුන නම දැම්ම. නමට ගැලපෙන animated gif එකක් දාන්නයි ඕනැ උනේ. ඒ නිසා "bingo gif" කියල සර්ච් පාරක් දැම්ම. සෙට් වෙන animated gif එකක් තිබුනෙ නෑ. ඒ නිසා මේ තියන gif එක දාගත්ත. ඊයේ නිකමට සර්ච් කරල බැලුව කොතන, මොකක් වෙනුවෙන් හදපු gif එකක් ද බොලේ මම මේ දාගෙන ඉන්නෙ කියල. බැලින්නම් කැසිනෝ වගේ සූදු කෙලින හැටි, සූදු කෙලින සයිට් ගැන උපදේශන සේවාවක් ගෙනියන සයිට් එකක තිබුන බටන් එකක් තමයි මම මේ දාගෙන ඉන්නෙ... 

http://www.loveagamble.com/index.asp
කියහල්ල බලන්න උඹලගෙ අවතාරෙ ඉස්සුවේ කොතනින්ද කියල


http://www.loveagamble.com/index.asp
කියහල්ල බලන්න උඹලගෙ අවතාරෙ ඉස්සුවේ කොතනින්ද කියල




