අවතාරෙ_ඉස්සුවේ_කොතනින්ද?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අවතාරෙ_ඉස්සුවේ_කොතනින්ද?

    උඹලගෙ අකවුන්ට් එකට ඉස්සල්ලම දාපු අවතාරෙ උස්සපු තැන මතකයිද? නැත්තන් උඹලම නිර්මාණය කරපු අවතාරයක් ද තියෙන්නෙ? user name එක දාන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබුනද? මම නම් කණාවට හිතුන නම දැම්ම. නමට ගැලපෙන animated gif එකක් දාන්නයි ඕනැ උනේ. ඒ නිසා "bingo gif" කියල සර්ච් පාරක් දැම්ම. සෙට් වෙන animated gif එකක් තිබුනෙ නෑ. ඒ නිසා මේ තියන gif එක දාගත්ත. ඊයේ නිකමට සර්ච් කරල බැලුව කොතන, මොකක් වෙනුවෙන් හදපු gif එකක් ද බොලේ මම මේ දාගෙන ඉන්නෙ කියල. බැලින්නම් කැසිනෝ වගේ සූදු කෙලින හැටි, සූදු කෙලින සයිට් ගැන උපදේශන සේවාවක් ගෙනියන සයිට් එකක තිබුන බටන් එකක් තමයි මම මේ දාගෙන ඉන්නෙ... :rofl::rofl:

    http://www.loveagamble.com/index.asp


    LZnTt91.jpg


    කියහල්ල බලන්න උඹලගෙ අවතාරෙ ඉස්සුවේ කොතනින්ද කියල :rolleyes:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම නම් මටම ඕන විදියට හදා ගත්ත..යුසර් නේම් එකයි avatar එකයි කියන්නේ මම ම තමයි ඉතින්...මගේ හැමදේම ඔකේ තියෙනවනේ.
     

    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    26
    28
    Mage Avatar eka mamami haduwe.Knight rider una tibba nisa.mata muling KITT kiyala card eka gahala tibbe.passe iskoledi Proffesor Nut Loss kiwwa!.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ටොපලොජි හදල තිබ්බ ඇවටාර් ලිස්ට් එකෙන් එකක් ඉස්සුවා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අවතාරෙ ඉන්න චරිතෙ නම් මාර්ටින් එහ්ඩා ඉදලම ඕක තමයි gif එක නම් මම හදාගත්තෙ:)
    මට මතකයි ඒ කාලෙ ඔය අවතාරෙ දැම්මම ගොඩක් එවුන් හදපු විදිය ඇහුවා ෆ්ලැශ් ද අනම් මනම්:cool: