Ignoreමේ වගේ එවුන් නිසා තමයි අසරණ මිනිස්සු දුක් විදින්නේ
තෙල් කොච්චර ගෙනාවත් නැත්තේ එකයි
ගැස් කොච්චර බෙදුවත් නැත්තේ එකයි
බොරු බයක් හදල බඩු ගොඩ ගස්සනවා
Kalin gaththe 600ta600-700 අතර ගාණකට ගත්තෙ. බලපන් ගණන් වැඩිවෙලා තියෙන හැටි
![]()

Thanks machan. Did shopping in the morning. Got cash as well.1 week
Monday morning arinawa ban eth. Boruwata baya karanna epa.1 week.අද රැ වහනවා
Nop. Keep dreamingMonday morning arinawa ban eth. Boruwata baya karanna epa.
M
Minissu current,gas, thel nathuwa gedarata wela indeeda?
මිනිස්සු මොන මගුල දැම්මත් එනවා පාරට. ඔයා හිතනවද මෙච්චර කතිකාවතක් යද්දී මිනිස්සු බයේ ඉදිවී කියලා.
හෙට බලමු අපි. මොකද මේක මිනිස්සුගේ අරගලයක් !

කියන්න බෑ. රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ටත් වෙඩි තියපු හැත්තක්නෙ....minisuu gana godak wadi nan unta unath control karanna ba bn weidi thibbe nattan.
ape ballata hukanna kusuma walatara kyla ganiyek genawa. Ado @scurvy e ube ammalu ne. Next week deliver karannam.Umbe ammawath genath tiyagatta.
Nop. Keep dreaming![]()
Economy ekata wada රාජපක්ෂ family eka watinawa modayoBalahanko. Weekdays wahanne na sure. Economy ekata kela wenawa
Economy ekata wada රාජපක්ෂ family eka watinawa modayo![]()
මේ පාරනං කර්ෆිවු දැම්මොත්නං, ගිය පාර වගේ සරල වෙන එකක් නෑ වගේ....
මට හිතෙන්නෙ පාරට බහින්න බැරි විදිහට ආමි එක, පොලීසිය දායි.
මේ පාරනං කර්ෆිවු දැම්මොත්නං, ගිය පාර වගේ සරල වෙන එකක් නෑ වගේ....
මට හිතෙන්නෙ පාරට බහින්න බැරි විදිහට ආමි එක, පොලීසිය දායි.