..අවසර ද මට.. (I'm Going to Marry)

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මල්ලියාගේ ජීවිතේ තබන්නට සුදානම් වන මෙම වැදගත් පියවර ඉතාම සාර්ථක.. සුන්දර.. මල්ලියා ලියන ජාතියේ ගලා යන සිහිල් පෙම් ගඟුලැල්ලක්ම වේවා!!


මල්ලියා තව නොබෝ දිනකින් අරඹන ඔය නව දිවිය තුල සතුට..දුක එකසේ බෙදා ගන්නට පුළුවන් හා අභියෝගයන්ට නුවනැසින් කෙලින් මුහුන දෙන්නට පුලුවන් දේවල් ගොඩාක් ලැබෙන්න තියෙනවා.

ඒ සැමටම නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව පෙරටම යන සාර්ථක පවුල් දිවියකට මගේ හද පිරි සුබාශිංසන මේ සම්ඟ.....

මල්ලිට පැහැබර අනාගතයක්!!
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
20029786.jpg
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    --------------------------------------------------------------------------------------------- අහන්නත් සතුටුයි.. සුබ අනාතගයක්.. දහසක් පැතුම් ඉටුවේවා. :):)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wow.........my Congratzzzzzzzz !
    3.gif


    නියමයි....
    ජීවිතේ නියම කාලේදී අපි අපේ ජීවිතේ ගන්න ඔනේ වගකීම් ගන්න ඔනේ....
    සුබ පැතුම් අයියේ....
    ඔය දෙන්නගෙම ජීවිත ඉතාම සාර්ථක වෙන්න කියලා මම පාර්ථනා කරනවා....:)