අවසාන ජනාධිපතිවරණ Poll එක

කවුද පුටුවට පත්කරන්නෙ

  • අනුරයියා

    Votes: 260 73.9%
  • 76 වසර පුරා හිටිය (රනිල්, මහින්ද, ෆොන්සේකා + වෙනත්)

    Votes: 92 26.1%

  • Total voters
    352

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මම නම් මේ පාර චන්දෙ දෙන්නේ ඉංගිරිසි මළපොතේ අකුරක් බැරි එකෙක්ට විතරයි. නැත්නම් මුන්ට ඉංගිරිසි පුළුවන් උනොත් වෙන රටවල් එක්ක සාකච්චා කරලා ගිවිසුම් අත්සන් කරලා ණය ගන්නවා, රටේ දේපල විකුනලා දානවා ඉවරයක් නෑ.
    Ehema ekak na, Oya GL peris ehema inne ekata thamay,
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    @INCORRECT බ්‍රෝ, ඔයා කැමති මේ පෝල් එකේ අනුර වැඩි කියල බලල සතුටු වෙන්න නේද?
    හරි අපි එහෙම ඔයාව සතුටු කරන්න අනුර කියල ලකුණු කරා


    එකත් එහෙමයි. හැබැයි ගෝටා පාර්ට් 2 වෙන්න පුලුවන්.

    දැන් තරගෙ තියෙන්නෙ අන්රයියා VS අනිත් පක්ෂ නිසා මේ වගේ පෝල් එකක් දාන එක ලේසියි අයිඩියා එකක් ගන්න.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එකත් එහෙමයි. හැබැයි ගෝටා පාර්ට් 2 වෙන්න පුලුවන්.

    දැන් තරගෙ තියෙන්නෙ අන්රයියා VS අනිත් පක්ෂ නිසා මේ වගේ පෝල් එකක් දාන එක ලේසියි අයිඩියා එකක් ගන්න.
    මෙදාපාර කෙලවගත්තොත් රෙදි නෑ හරිය.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මෙදාපාර කෙලවගත්තොත් රෙදි නෑ හරිය.

    ගියපාර මම වගේ පාවෙන ජන්ද කාරයො ගෝටට පුප දීලා ඇරගත්ත එකේ ආයෙ නැති වෙන්න රෙද්දක් අපිට නැහැ.. දූපතෙත් ආයෙ අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නැහැ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට මේවට තමයි :angry:
    කිරියෙ 75% / 25% කියන්නෙ දාර බයියෙක් අල්ලගෙන ඔට්ටුවක් දැම්මොත් ගොඩේ ගොඩ....

    බිස්නස් මයින්ඩ්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    Mata basically denaganna ona mage athata ena padiyata aduwenma kelinne kawuda kiyala.
    Thamange rajayak yatathe salary brackets and income tax anan manan wisthara kawuruth hariyata kiyala naha.
    කිවුවට තරහ වෙන්න එපා මචන්. ඒත් උඹ වගේ උන් හින්ද තමයි අවුරුදු 76ක් තිස්සෙ කෙල උනෙත්.
     
    • Like
    Reactions: INCORRECT

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    චන්දෙ තියන්න ඕනා ද ? ඔව් නම් මේවා ඔක්කොටොම රනිල් ට දාපල්ලා
    චන්දෙ දවසට උදෙන්ම කට පුක වහගෙන ගිහිල්ලා තමන්ට අවශ්‍ය කෙනාට දාලා වරෙල්ලා....
    උබේ ව්‍යාකරණ වැරදියි. "කට පුක" කියලා ඈත් කරලා ලියන්නේ නෑ. නිවැරදි වචනය "කටපුක"
     
    • Haha
    Reactions: wqe123

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගියපාර මම වගේ පාවෙන ජන්ද කාරයො ගෝටට පුප දීලා ඇරගත්ත එකේ ආයෙ නැති වෙන්න රෙද්දක් අපිට නැහැ.. දූපතෙත් ආයෙ අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නැහැ.

    ආයේ අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නැත්තන් මාලිමාවේ නලින් හේවගේ කියන විදියට මේක මලමිනියක්. හැබැයි 2022 තත්වයක් තිබ්බා ඊට වඩා දැන් තත්වේ හොඳයි. සමහර විට ඊලඟට අවුල් වුනොත් ලංකාවේ සිවිල් යුද්දයක් තමා එන්නේ.​



    මම දැම්මෙත් ඌට බන්... ඉතින් ඌට සතුටු ඇති.

    452919606_506823508466945_2889326037125098693_n.jpg

    ------ Post added on Jul 25, 2024 at 9:26 PM
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඒකට අපි ගෙවන කරන්ට් බිලෙන් නිවාස ණයවල පොලිය ගෙවාගන්න පක්ශෙට ගහලා හරියනවද ?​

    හරියන්නෙ නැහැ මචන්. ඔය අන්රයියට ජන්දෙ දාලා තියෙන බහුතරයට පිස්සු. අනිත් පැත්තට දාලා තියෙන සුලුතරය තමයි හරි.
     
    • Like
    Reactions: Draco Malfoy

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරියන්නෙ නැහැ මචන්. ඔය අන්රයියට ජන්දෙ දාලා තියෙන බහුතරයට පිස්සු. අනිත් පැත්තට දාලා තියෙන සුලුතරය තමයි හරි.
    හැමදාම යමක් කමක් තෙරෙන උන් ඉන්නේ අඩුවෙන්... ගියපාර රැල්ලට ගියා වගේ තමා මේ පාරත්... හබක් වෙලා පුපේ බෙට්ට නැති වුනාම තමා තෙරෙන්නේ අපරාදේනේ කියලා
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හැමදාම යමක් කමක් තෙරෙන උන් ඉන්නේ අඩුවෙන්... ගියපාර රැල්ලට ගියා වගේ තමා මේ පාරත්... හබක් වෙලා පුපේ බෙට්ට නැති වුනාම තමා තෙරෙන්නේ අපරාදේනේ කියලා
    අන්නේකයි. හැමදාම අඩුවෙන් හිටියෙ යමක් කමක් තේරෙන එවුන්. ගියපාර 3% ක් හිටියෙත් උන් තමයි.

    හැබැයි දැනටම බෙට්ට පුකෙත් නැති වෙලා තියෙන්නෙ. ගෝටා දෙනකොට තිබ්බ ණයට තව බිලියන 30ක් විතර එකතු කලා සීයා.

    මොනෞත්තක් වුනත් මමත් ජෙප්පො හොඳ එවුන් කියන්නෙ නැහැ යකූ. ඕකුන් බහුතරය සමාජවෛරක්කාර කුහකයො
     
    • Like
    Reactions: earthling