Ehema ekak na, Oya GL peris ehema inne ekata thamay,මම නම් මේ පාර චන්දෙ දෙන්නේ ඉංගිරිසි මළපොතේ අකුරක් බැරි එකෙක්ට විතරයි. නැත්නම් මුන්ට ඉංගිරිසි පුළුවන් උනොත් වෙන රටවල් එක්ක සාකච්චා කරලා ගිවිසුම් අත්සන් කරලා ණය ගන්නවා, රටේ දේපල විකුනලා දානවා ඉවරයක් නෑ.