Mata anura gana amutu wiswasayak na. Habayi uba ara kiyapu katawayi lat pochchiyata chande deemayi atara kisima wenasak na.No hard feelings machan.
Anura dinala hora kaala recover karagaththata passe aaith uba mawa quote karapan.
Gallery ekata dena aathal balala chande dena ekek nemei mama nam.
Anura awilla horu allala and hora kaapuwa recover karata passe aaith api katha karamu. Mokada mun awa kiyala oya de wenneth naha.
අනුර තමා ගොටා පාට් 2

ponilge fake ekka oya70% න් පහලට යන්නෙම නෑ නේ? මේ විදිහට ගියොත් පඩි කැපෙනවා පුතේ![]()
උඹලගෙ වාදවිවාද පැත්තකින් තියලා හිතපන්කො.70% න් පහලට යන්නෙම නෑ නේ? මේ විදිහට ගියොත් පඩි කැපෙනවා පුතේ![]()
උඹලගෙ වාදවිවාද පැත්තකින් තියලා හිතපන්කො.
බලන බලන හැම poll එකකම ලපයා 60+ , 70+ ඉන්නවා කියන්නෙ, මූ කප් එක ගහන සම්භාවිතාවය වැඩි.
දාර බයියෙක් හරි නෙගටිව් ජෙප්පෙක් හරි හොයාගෙන ලපයා එනවා කියලා ඔට්ටුවක් දැම්මොත් මොකක් වෙයිද උඹලා හිතන්නෙ

ඌ ආවත් ඉතින් හොට බිම ඇනෙනකන් හිඳිවි මයෙ හිතේ....76 වසර පුරා හිටිය අනුරයියා
උඹලගෙ වාදවිවාද පැත්තකින් තියලා හිතපන්කො.
බලන බලන හැම poll එකකම ලපයා 60+ , 70+ ඉන්නවා කියන්නෙ, මූ කප් එක ගහන සම්භාවිතාවය වැඩි.
දාර බයියෙක් හරි නෙගටිව් ජෙප්පෙක් හරි හොයාගෙන ලපයා එනවා කියලා ඔට්ටුවක් දැම්මොත් මොකක් වෙයිද උඹලා හිතන්නෙ
තාම නැහැ මචන්.ඔට්ටුවක් demmada?![]()