අවසාන ජනාධිපතිවරණ Poll එක

කවුද පුටුවට පත්කරන්නෙ

  • අනුරයියා

    Votes: 260 73.9%
  • 76 වසර පුරා හිටිය (රනිල්, මහින්ද, ෆොන්සේකා + වෙනත්)

    Votes: 92 26.1%

  • Total voters
    352

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    lapayata thamai ithin

    simply..I'm fed up with this system. Ranil, Mahinda even Sajiya will never change this system. The corruption of the government, corruption of every government department. The entire system is rotten

    don't give a shit about recovering stolen money or even putting the robbers in jail.. which I think will not going to happen anyway... but if the NPP will not rob & try to control the corruption even marginally...that's better than the others
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    No hard feelings machan.
    Anura dinala hora kaala recover karagaththata passe aaith uba mawa quote karapan.
    Gallery ekata dena aathal balala chande dena ekek nemei mama nam.
    Anura awilla horu allala and hora kaapuwa recover karata passe aaith api katha karamu. Mokada mun awa kiyala oya de wenneth naha.
    Mata anura gana amutu wiswasayak na. Habayi uba ara kiyapu katawayi lat pochchiyata chande deemayi atara kisima wenasak na.

    Anika mata kisima uwamanawak na kawurut awilla horakam krpuwa allanna. Mata me rate system tika hariyata hadala denna puluwan ekek enawann echcharai.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    අනුර තමා ගොටා පාට් 2

    ගෝතපයියව උස්සන් ආපු පෝට්ටු වේසාවො තමා පොනිල් වේස හොරාව උස්සන් ආවෙ. 😹
    මතක නැත්තං තොට මතක් කරල දෙන්නද?

    තව එකක් මතක් කරල දෙන්නං. මේ පාරත් පෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පොනිලා 😹😹
     
    • Like
    Reactions: Draco Malfoy

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    70% න් පහලට යන්නෙම නෑ නේ? මේ විදිහට ගියොත් පඩි කැපෙනවා පුතේ :baffled:
    උඹලගෙ වාදවිවාද පැත්තකින් තියලා හිතපන්කො.

    බලන බලන හැම poll එකකම ලපයා 60+ , 70+ ඉන්නවා කියන්නෙ, මූ කප් එක ගහන සම්භාවිතාවය වැඩි.

    දාර බයියෙක් හරි නෙගටිව් ජෙප්පෙක් හරි හොයාගෙන ලපයා එනවා කියලා ඔට්ටුවක් දැම්මොත් මොකක් වෙයිද උඹලා හිතන්නෙ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උඹලගෙ වාදවිවාද පැත්තකින් තියලා හිතපන්කො.

    බලන බලන හැම poll එකකම ලපයා 60+ , 70+ ඉන්නවා කියන්නෙ, මූ කප් එක ගහන සම්භාවිතාවය වැඩි.

    දාර බයියෙක් හරි නෙගටිව් ජෙප්පෙක් හරි හොයාගෙන ලපයා එනවා කියලා ඔට්ටුවක් දැම්මොත් මොකක් වෙයිද උඹලා හිතන්නෙ

    චන්දෙ කිට්ටු කරලා කැලණිය පැත්තෙන් විශාල ශබ්දයක් ඇහුනේ නැති උනොත් නම් රැල්ල තියෙන්නේ ඒ පැත්තට බන්.
    තව පෝය 2ක් ඉවසපන් :baffled:
     
    • Like
    Reactions: INCORRECT

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    උඹලගෙ වාදවිවාද පැත්තකින් තියලා හිතපන්කො.

    බලන බලන හැම poll එකකම ලපයා 60+ , 70+ ඉන්නවා කියන්නෙ, මූ කප් එක ගහන සම්භාවිතාවය වැඩි.

    දාර බයියෙක් හරි නෙගටිව් ජෙප්පෙක් හරි හොයාගෙන ලපයා එනවා කියලා ඔට්ටුවක් දැම්මොත් මොකක් වෙයිද උඹලා හිතන්නෙ

    ඔට්ටුවක් demmada? 😅
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔට්ටුවක් demmada? 😅
    තාම නැහැ මචන්.

    ඉස්සර පැල බැඳගෙන ඔට්ටු දාපුුු එවුනුුුත් confuse unga bunga වෙලා ඉන්නෙ.

    තව ස්ටඩි කරන්න ඕන
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    පොහොට්ටුවෙන් අනාත වෙලා ටෙම්පරි රනිල් ගාවට ගාල් උන අයගෙ අලුත් සන්ධානෙට නමක් යෝජනා කරමු

    ර.ස.පොහ් ( රනිල්ට සහදෙන පොහොට්ටුවන්ගෙ සන්ධානය ) :lol:
    රා.පක්.ඉ.පක් ( රාජ පක්ශවරුන්ගෙන් ඉවත්වූවන්ගෙ පක්-සෙ ) :lol: